Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.
FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව.
Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා.
Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ.
මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...