Lenovo A6000 mobile එක හොදයිද ?

SLAiya

Member
Sep 11, 2014
17
1
0
යාලුවනේ මට උදවුවක් ඕනා................
මම මේ badget mobile එකක් හොයන්නේ

ගොඩක් review වල තිබුනා මේක හොදම budget mobile එකකියලා
මේක ලංකවේ කොහෙද ගන්න තියෙන්නේ ?
කියක් වෙනවද ?


ඔයාලත් බලන්න කෝ මේ mobile එක තියෙන වාසි ටික

Lenovo A6000 Review - Amazing Performance on a Budget




Lenovo A6000 Benchmarks, Moving Apps to SD and USB OTG Support




New_Picture_10.png

New_Picture_11.png

hkf91pynr
 
  • Like
Reactions: lahiruramanayak

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
updates, warranty, agents ලා ගැන මට සහතික වෙන්න බෑ. එහෙම phones අරගන්න එක ටිකක් risky.
උබට ඒවා ප්‍රශ්ණයක් නැත්නම් ගිහින් ගන්න.
 

SLAiya

Member
Sep 11, 2014
17
1
0
aliexpress ekewat nane bn,, online ganna tenak tiyenawada?

ou ai eka hoyaganna nathe


:yes:
updates, warranty, agents ලා ගැන මට සහතික වෙන්න බෑ. එහෙම phones අරගන්න එක ටිකක් risky.
උබට ඒවා ප්‍රශ්ණයක් නැත්නම් ගිහින් ගන්න.

lankwe dealer kenk nadda
dealer kenk nath nam ganna risk thmai neda ban
redmi ewayeth lankwe agent la na neda
 

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,198
    720
    113
    Earth
    updates, warranty, agents ලා ගැන මට සහතික වෙන්න බෑ. එහෙම phones අරගන්න එක ටිකක් risky.
    උබට ඒවා ප්‍රශ්ණයක් නැත්නම් ගිහින් ගන්න.

    mata help kara wage meyatath help ekak denna :yes: