මෛත්‍රී කොටියට රට දෙන හැටි

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මෛත්‍රී කොටියට රට දෙන හැටි

    මචංලා පොඩ්ඩක් හිතලා බලපන්....

    මුලින්ම කොලඹ සිට යාපනයට යන්න පාර(A9) Open කරා... :oo:

    උතුරු නැගෙන ආරක්ශක Army එකෙ හිටපු කෙනා මරු කරලා පත් කරපු කෙනා ගෙන දන්නවා නේ

    උතුරේ හමුදා සෙබලුන් ඉවත් කරා.:no:

    ඊට පස්සෙ ඉන්දියාවට මලු අල්ලන්න කියලා මුහුද දුන්නා.උතුරු නෙගෙනහිර ප්‍රදේශ :shocked:

    යුද්දේ තියන කලේ රටින් පැනලා ඉන්දියාවට ගියපු කොටි

    මාලු අල්ලන්න කියන මුවාවෙන් ලංකාවට කොටි එතුලු වෙනවා.:shocked:

    ඉන්දීය ධීවරයන් කියල Nevy එකට අල්ලන්න බැ.කොටි එනකන් Nevy එකට ඔලුව පහත් කරන් ඉන්න වෙනවා..

    උතුර නෙගෙන හිර නැවත කදවුරු බදිනවා.

    ඉස්සරත් රනිල් කරෙ මෙක...ලංකාවේ Army එක බල්ලට දාන එක තමයි රනිල් පොන්නයට පුලුවන් වෙන්නෙ...

    යුරොප රටවල අපිට උදවු කරන්නෙ අදරෙට නෙවි...උන්ගෙ අවි අයුද ටික විකුන ගන්න.

    ශ්‍රි ලංකා ගිතය tamil වලින් කියන්න යන්නේ මොකටද??

    අන්තිමේ දි වෙන්නේ මහින්ද මහත්තය මාරගෙන මෙරෙන කොඔටියෙක් එවිත් මරල දානවා...

    යලි කොටි හිස එසෙව්වොත් කවඩවත් යුද්දෙ ඉවර කරන්න බැ..

    විදායකයෙ බලතල අඩු කරාම කවඩවත් යුද්දේ දිනන්න බැ...පොලිටිකල් secience කරපු උන් දන්නවා...

    හිතන්න කාලේ ඇවිත්...:shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    ai yudda kerane political science welin or widhayaka balathalawlin da?

    danwath dana ganin yudda kerane awi ayudha welin rana wiruwo. sla kapan e minissunta. e minissu nisa tamai thopi mehema inne :nerd:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ai yudda kerane political science welin or widhayaka balathalawlin da?

    danwath dana ganin yudda kerane awi ayudha welin rana wiruwo. sla kapan e minissunta. e minissu nisa tamai thopi mehema inne :nerd:

    machan kobbekaduwta unu de mathakada??malinda konde kelin weda karapu nisai yudde wara une...kobbekaduwata th ihalin niyoga awama natara kara...awi ayuda tibunu paliyata yudda karanna be
     
    :no::no::no:
    හැමදාම දකුනේ අපේ මිනිස්සු රට වෙනුවෙන් ලේ හලන්න ඉන්න නිසා...හොදායි

    මහින්ද මහත්තයට මල් තියල වදින්න ඔනේ...:frown::frown::frown:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳ ත්‍රෙඩ් එකක්.... බන් සමාවෙයන් ත්‍රෙඩ් එක මම දැම්මාට... මම ඒක edit කරලා උඹේ link එක දැම්මා.. ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට කොටියට.... විමල් කිව්වා මෙහෙම... කොටියට ඕනේ නැගිටින යුගයක් එඅට ඕනේ මෛත්‍රී යුගයක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    kai01.jpg
     
    • Like
    Reactions: DaFuq

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    machan kobbekaduwta unu de mathakada??malinda konde kelin weda karapu nisai yudde wara une...kobbekaduwata th ihalin niyoga awama natara kara...awi ayuda tibunu paliyata yudda karanna be

    kobba kaduwta une de rate awasanawa. nattam mewa mechara adenne na :nerd:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Me yana widiha num ratata hoda na wage .....
    yudden ganna bari ewa mun hodai gannawa para demu tiaki thambi hattai....