Arowana Fish

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Arowana :shocked:

    yaluwane Arowana maluwek hadanna asai,
    kohomada hadanne kiyala visthara kiyannako , (kema monada denne , tankiya kohoma wenna onada , filter system.)

    Thawa Arowana kenek kohenda ganna hoda ?

    Attatama mun lucky da?:oo:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මගේ ලගත් එකෙක් ඉන්නවා බන්. දැන් අඩි දෙක හමාරක්, තුනක් වගේ. අවරුදු දෙකයි. මමනම් දෙන්නේ තලපත් මාළු.. චිකන් දුන්නත් කනවා. කන්න දෙන්න පොඩි කාලේ පුරුදු කරගත්තම අව්ලක් නෑ . දැන්නම් මන් ගෙදර නැති හින්ද අම්මා ඉරට්ටක ගහල කෑම දෙන්නේ. සමහර කාලෙට මාස එක හමාරක් උනත් කන්නේ නැතුව ඉන්නවා. පොඩි වාසනාවන්ත ගතියකුත් තියනවා බන්. මට ජොබ් එක සෙට් උනා මු ගේනව ගමන්ම. හදන්න අමාරුමත් නෑ. වැඩේට බැහැලාම බලපන්කො

    :):):):):):):)
     
    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    maxresdefault.jpg
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මගේ ලගත් එකෙක් ඉන්නවා බන්. දැන් අඩි දෙක හමාරක්, තුනක් වගේ. අවරුදු දෙකයි. මමනම් දෙන්නේ තලපත් මාළු.. චිකන් දුන්නත් කනවා. කන්න දෙන්න පොඩි කාලේ පුරුදු කරගත්තම අව්ලක් නෑ . දැන්නම් මන් ගෙදර නැති හින්ද අම්මා ඉරට්ටක ගහල කෑම දෙන්නේ. සමහර කාලෙට මාස එක හමාරක් උනත් කන්නේ නැතුව ඉන්නවා. පොඩි වාසනාවන්ත ගතියකුත් තියනවා බන්. මට ජොබ් එක සෙට් උනා මු ගේනව ගමන්ම. හදන්න අමාරුමත් නෑ. වැඩේට බැහැලාම බලපන්කො

    :):):):):):):)

    thank you machn information walata.

    mulinma patiyek ganna ekada hoda , nattan loku ekekda

    ube kohenda gatte, photo ekak dapnko balanna,

    tankiya koi size da?
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    thank you machn information walata.

    mulinma patiyek ganna ekada hoda , nattan loku ekekda

    ube kohenda gatte, photo ekak dapnko balanna,

    tankiya koi size da?

    මන් ගත්තේ නුවරින් බන්. අගල් 5ක වගේ එකෙක්. 2800 උනා. පොඩි එකෙක් ගනින්. ලොකු උන් ගතියක් නෑනේ හදද්දී.. ටැංකිය නම් ආදී 5*2*2. දැන්නම් ටිකක් මදි වගේ. තව ලොකු එකක් හදන්න තමයි හිතන් ඉන්නේ.
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මගේ ලගත් එකෙක් ඉන්නවා බන්. දැන් අඩි දෙක හමාරක්, තුනක් වගේ. අවරුදු දෙකයි. මමනම් දෙන්නේ තලපත් මාළු.. චිකන් දුන්නත් කනවා. කන්න දෙන්න පොඩි කාලේ පුරුදු කරගත්තම අව්ලක් නෑ . දැන්නම් මන් ගෙදර නැති හින්ද අම්මා ඉරට්ටක ගහල කෑම දෙන්නේ. සමහර කාලෙට මාස එක හමාරක් උනත් කන්නේ නැතුව ඉන්නවා. පොඩි වාසනාවන්ත ගතියකුත් තියනවා බන්. මට ජොබ් එක සෙට් උනා මු ගේනව ගමන්ම. හදන්න අමාරුමත් නෑ. වැඩේට බැහැලාම බලපන්කො

    :):):):):):):)

    පොඩි වාසනාවන්ත ගතියකුත් තියනවා බන්
    මාත් එකනම් අත්දැකීමෙන් දන්නවා ......

    මෙ ඉන්නේ මගේ බඩු දෙක