කැස්ස
නිදන්නට අරඅඳින
නෙතු සඟල හැමවිටම
වළකවයි විකාරෙන්
කහින මගෙ හොටු කැස්ස
හැමෝටම කැහැලා
හැමෝටම අඩලා
උණත් සහලවලා
අදත් එනමුත් අපිම තනිවෙලා
නොනිඳාම පහන් කරන
සැපට රජ කකුල් පමණක් නිදන
සැපත නම් මෙයමද
සටනකින් ජය නොගන්නා අප
බැහැ තවත් ඉවසන්න
නැහැ හොටුත් හූරන්න
බැහැ තවත් කහින්නට
ඉන්න බැරි අය යන්න පව් හැර
බල්ලනේ තොපිලා
සැපගනිව් තම කූඩුවට වෙලා
සෙසු බලු කෑම කා
යන්න එපා බලු වෑන් එකේ ලා
මාලන් විදානපතිරණ
https://www.facebook.com/marlon.Govinda
නිදන්නට අරඅඳින
නෙතු සඟල හැමවිටම
වළකවයි විකාරෙන්
කහින මගෙ හොටු කැස්ස
හැමෝටම කැහැලා
හැමෝටම අඩලා
උණත් සහලවලා
අදත් එනමුත් අපිම තනිවෙලා
නොනිඳාම පහන් කරන
සැපට රජ කකුල් පමණක් නිදන
සැපත නම් මෙයමද
සටනකින් ජය නොගන්නා අප
බැහැ තවත් ඉවසන්න
නැහැ හොටුත් හූරන්න
බැහැ තවත් කහින්නට
ඉන්න බැරි අය යන්න පව් හැර
බල්ලනේ තොපිලා
සැපගනිව් තම කූඩුවට වෙලා
සෙසු බලු කෑම කා
යන්න එපා බලු වෑන් එකේ ලා
මාලන් විදානපතිරණ
https://www.facebook.com/marlon.Govinda
Last edited:





