මම දැන් පැයකට විතර කලින් extra 5gb ගත්තා,දැන් එකපාරට net හොඳටම slow උනා.බලද්දි 5gb ඉවරයි.කිසිම දෙයක් ඩවුන්ලෝඩ් කරෙත් නෑ
du meter/netlimiter දෙකේම usage check කරා 163mb total upload & download.මට පේන්නේ මුන් data cheat කරනවා වගේ එහෙමත් නැත්නම් මුන්ගේ system එකෙ අවුලක් නිසා usage එක හරියට count වෙන්නෙ නැ 

තෝව හම ගහන්න ඕනේ කල වැඩේට.