දවසේ කතාව...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඔව් උඹල තමයි මේ දැන් දිනලා දීල තියෙන්නේ :lol:
    කැම්පස් යන සිරා මීටර් වලට ඔය ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ උන් ගිය වැඩේ ලස්සනට කරගන්නවා.....අර ආතක් පාතක් නැති අපත සෙට් එක තමයි ජාතික වීරයෝ කියල හිතාගෙන පොලිස් බැරියර් කඩන්න ගිහින් දුං විසිවෙන්න කන්නේ :lol:

    ඕවට පො*ටියෝ යන්නෙ ගුටි කන්න බලාගෙන වීරෙෙයා් ෙවන්න..! :rofl::rofl::rofl:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අනේ උකේ උන්ගෙ අධ්‍යාපනේට තියෙන ආදරය. පුලුවන්නන් කැම්පස් එකේ උන් පොඩි උන්ට ටියුශන් දෙන එකත් තහනන් කරන්න කියල උද්ගෝෂනය කරන්න කියපන්කෝ...

    හීන කතන්දර කියන්න එපා මචං..මේ ගොන් උකන්නෝ එලියට බහින්න්නේ දැන් දැන් නැති වෙලා යන උන්ගේ අධ්‍යාපන ඒකාධිකාරය රැකගන්න.
    දුක ඒක නෙවෙයි.ඒ උට්ටලා කැම්පස් ගිහින් මේව කරන්නේ.මේ එළකිරියේ ඉන්න සමහර "මැක්ස් පොන්සි වේසියෝ" රෙදි ගලවගෙන කෑ ගහන්නේ කැම්පස් පිටින් විතරක් දැකලා.


    ඕකුන් ඕන එකටයි එපා එකටයි හැමදේටම කෑගහනවා හැබැයි campus rag එකට විරුද්ද වෙනේවත් , ඒවා නතර කරන්නවත් මුකුත් කරන්නේ නැ.rag කරලා අහුවෙලා පන්ති තහනම් කරපු එවුන්ගේ පන්ති තහනම අයින් කරන්න කියලනම් උපවාස කරනවා.

    අමානුෂික ලෙස නවක වදය දුන් සබරගමුව සරසවියේ සිසුන් 10 කට වැඩ වරදී---->http://newsfirst.lk/sinhala/2014/11/අමානුෂික-ලෙස-නවක-වදය-දුන්/

    සබරගමු සරසවි සිසුන්ගේ පන්ති තහනම
    අහෝසි නොකළොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ අරඹනවා

    - සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු
    ---->
    http://www.divaina.com/2014/11/18/provin04.html
    [/QUOTE]

    ඔව්වට මේ ෆක්කුන්ට උත්තර නෑ බං.මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදේ.ඒක පටන් ගන්න කියපන්කෝ කැම්පස් එකෙන්ම.උද්ඝෝෂණ වලට කැමති නැති එවුන්ට උන්ගේ පාඩුවේ ඉගෙන ගන්න දෙන්න කියපන්.

    ඔව් ඔව් උඹල තමයි මේ දැන් දිනලා දීල තියෙන්නේ :lol:
    කැම්පස් යන සිරා මීටර් වලට ඔය ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ උන් ගිය වැඩේ ලස්සනට කරගන්නවා.....අර ආතක් පාතක් නැති අපත සෙට් එක තමයි ජාතික වීරයෝ කියල හිතාගෙන පොලිස් බැරියර් කඩන්න ගිහින් දුං විසිවෙන්න කන්නේ :lol:

    වෙන කරන්න දෙයක් උන් දන්නේ නෑ බං..මේකෙත් ඉන්නවා වැස්සේ සීතලට දෙමාපියන්ට වැරදිලා ඉපදුන දුප්පහියෝ ටිකක්..උන් දන්නෙත් රෙප් කපන්නයි,කපලා නෑ කියන්නයි..

    ඕවට පො*ටියෝ යන්නෙ ගුටි කන්න බලාගෙන වීරෙෙයා් ෙවන්න..! :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: