සිරාම පොරක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එලකිරි ටැලන්ට් කොල්ලෙක් නේ මචං. තැන්කු දැම්මට රේප් ++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ නිලන්තයා ඇතුළු මුලු පවුලම අඳුනනවා බං ඈත අතීතයෙ හිටන්ම..:D හරිම හොඳ මිනිස්සු.. ලොකු එකා නම් වැඩි කතාවක් නැහැ.. ඒ පොරගෙ හැටි.. ඌ ඩොක්ටර් කෙනෙක්..:yes: ඕකගෙ පවුලෙ ලොකු අයියයි, අක්කයි ඇරෙන්න අනිත් තුන්දෙනාටම සංගීත පිස්සුව තිබ්බා ඒකාලෙ සෑහෙන්න.. නිලන්තයා විතරයි අන්තිමේ ඒ ෆීල්ඩ් එකම තෝරගත්තෙ.. ඔය තරම් දුර ගියේ.. මැරි කලේ ඩාන්සින් ටීචර් කෙනෙක්.. ඒ අක්කත් පට්ට ටැලන්ට්..:yes:

    ඕකව දැක්කෙ නෑ අවුරුදු ගාණකින්.. දැන් කොළඹ නේහ් ඉන්නෙ.. අනිත් උන් දෙන්නා නම් මගතොටදි මීට් වෙනවා.. පොඩි එකා කරාපිටිය හොස්පිට්ල් එකේ වැඩ.. දෙවැනි එකා නම් මගේ බුදු ෆිට් එක.. ඌ ෆෝන් ශොප් එකක් කරනවා කොළඹ.. ඒ උනාට ඌ ඩේලි ගාලු එනවා..:rofl: