වෘෂභ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත්
ඇත්ත ඇත්ත
උබ ගොනා ලග්නයද? අයියෝ සැලරි. 
උබ ගොනා ලග්නයද? අයියෝ සැලරි.
![]()
උබ ගොනා ලග්නයද? අයියෝ සැලරි.
![]()


බෞද්ධ සාහිත්‍යයෙහි බුදුන් වහන්සේ හට වෘෂභ (Usabha),
හස්ති (Naga) හා සිංහ (Siha) යන විශේෂණ පද භාවිත කරනු ලැබේ.
මන් ද යත්, උන් වහන්සේ හස්තියකු සහ වෘෂභයකු මෙන් තමන් වහන්සේ වටා ඇති සසර බැමි කඩාබිඳදමා නිදහස් වූ නිසාත්,
සිංහයකු මෙන් නිර්භය වූ හා සීහනාද කරන්නා වූ නිසාත් ය.
අපිට වෘෂභ කිව්වම මැවෙන සිතිවිල්ල තමා අවුල
අපි හදාගත්ත ඒවම තමයි ඉතින්..
google පොජ්ජ මන්ද කොරන්ඩ රිදිලා වගේgoogle පොජ්ජ මන්ද කොරන්ඩ රිදිලා වගේ



නෑ බන්..
ගොනා කියල අඩ අඩ ඉන්නකොට නැකත් රාලය ඕක කලින් කිව්වෙ..
මොකද්ද උබේ ලග්නෙ කන්‍යා නේද

ela ela මමත් ඕක දැනගෙන හිටියේ නෑ. 
සිංහ - බඩ සිහින්ය.![]()
Uba bada thadi sinhayek wenna ethi mata hithenne..
Wihiluwata keewe, hith amanaapa koragannawa ehema newei honde..

වෘෂභ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත්
ඇත්ත ඇත්ත
ධනු►
සාමාන්‍ය රූප ස්වභාව :
සම්පූර්ණ ලෙස වැඩුණු ලක්ෂණ රූපය වේ. පළල් නළල වේ. සමහර විට ප්‍රමාණයට වඩා උස් වේ. උස් වූ දික් නාසය වේ. රන්වන් ඉසකෙස් වේ. රතු පැහැ සම වේ. අංග සම්පූර්ණ රූපය වේ.
ගතිගුණ :
ගුරු හිමි ධනු රාශියේ උපන් අය ත්‍යාගිවන්ත වෙති. සෘජුයි කෙලින් වැඩ කරයි. පෘථුල අදහස් ඇති වේ. කි‍්‍රයා ද එසේමයි. උසස්විමේ මතු වීමෙ බලාපොරොත්තු ඇත්තෙකි. යුක්තිය දිවි මෙන් සලකයි. අන්‍යයෙකුට හෝ වෙන කෙනෙකු අයුක්තක් කරනවා ඉවසිය නොහැක. එවිට කිසිම අනුකම්පාවක් නැත්තකු මෙන් යුක්තිය ඉටුකිරීම පිණිස සටන් වැදීමට ඉදිරිපත් වෙයි. ධනු රාශිය ශරීර දෙකක් එක්වී සෑදී තිබෙන්නාක් මෙන්ම ධනු රාශියේ උපන් අය ද ගති දෙකක් ඇත්තෝය. වරක් කිසි ගරු සරුවක් නැතිව ඕනෑ දේකට ඉදිරියට පැන කරදර විය හියදම් දරා වැඩකරයි. වරක් බොහෝ ඉවසිල්ලෙන් සිහි කල්පනාවෙන් සකසුරුම් කමින් යුතුව එවැනි දේට මැදිහත් නොවී සිටියි. ඕනෑම අලූත් දෙයක් ධනු ලග්න කාරයාට අලූත් නැත. බාරගත් දෙය කිරීම ගන්නා ධෛර්ය වටිනා දායාදයකි. යුක්ති ගරුක භාවය නිසා නීත්‍යානුකූල නුවූ දේ නොකරයි. ධනු ලග්න කාරයා තමාගේ ඕනෑ කමින් නඩු මගට නොබසී. හැකි සෑම විටම ඉන් බේරීමට යත්න දරයි. යතොත් යන්නේ අන්‍යයෙකු නිසාවේ. මිථුන ලග්නකාරයා පටන්ගත් වැඩය නොකර අතපසු කරන්නාක් මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ ධනු ලග්න කාරයා පටන් ගත් දේ අවසාන නොකර වෙන වැඩක නොයෙදේ. ඒකේම යෙදී ඉක්මනට අවසාන කරයි. දර්ශන න්‍යායාදී උසස් ධර්ම ඉගෙනීමට ආශා කරයි. රාශි වලල්ලේ නවවැන්න ඒවාට අයිති බැවිනි. කරන දේ ලොකුවටම කිරීමට සිතෙයි. නිදහසට ගරු කරයි. අන්‍යයන් ගෙන් නොරැුවටීමට ප්‍රවේසම් වෙයි. යුක්තිගරුකභාවය සත්‍යවාදී භාවය ධර්මිෂ්ට භාවය යන උතුම් ගති ඔහුගේ නොහරින ධනය වේ. වාසනා ගතියෙන් හා ප්‍රීතියෙන් පසුවෙයි. වචන ඥානවන්තවාක් මෙන්ම ආඥා මෙන්ද වේ. ක්‍රියා ධෛර්ය ගන්වන සුළු මෙන්ම භයානක ද වේ. කඩිසරකම ද ක්‍රියා කාරීත්වය ද ගතිය යහපත් බැවින් ව්‍යාපාරයෙහි මහත් දියුණුව ලබයි. විනීත ගතිය වැඩ පිළිවෙල ක‍්‍රමානුකූලකම තමාගේ දියුණුවේ පඩි පේළි වේ. බොහෝ කල් සකස් කර කළ දෙයක් මෙන් හරියයි. අශ්වයින්ට අශ්වරේස් වටල එවැනි සෙල්ලම්වලට කැමති වෙයි. එහෙත් බොහෝ විට නිහතමානී චාම් ජීවිතයම ගෙවයි. ගනුදෙනු පරිස්සමෙන් කරන ගතියක් තිබේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නුවමනා අවිශ්වාසයත් අප්රවේසම්ව භයානක දේට මූණපෑමත් හදිස්සියේ අදහස් වෙනස් කිරීමත් හදිසි අනතුරු වලට භජනය වීමත්ය. ධනු ලග්නයට චන්ද්‍රයා අටේ සිටීම හොඳ නැත. ස්වක්ෂේත්ර වුනේ වී නමුත් රෝග පීඩා සාදයි. ශනි පහේ සිටීම බොහෝ ගුණ දෙන පිහිටීමකි.
රෝග :
තුනටියේ හා ඒ අවට ප්‍රදේශවල රෝග රක්ත වාතය, නියම ක්‍රමානුකූලව ශරීරයන්ත‍්‍රය වැඩ නොකිරීම උගුරේ හා සෙම් නාලයේ රෝග, අර්ශස් ගෙඩි, ගුද කීල ආදිය හෝ කකුල් ඉදිමීම නොවේ නම් කකුල්වල කළු ලේ නහර මතුවීම ආදියයි. ධනුවෙන් උපන් අයට කොල නිල් මිශ්‍ර ගල් ජාති පසිංගල හෝ ඝන පච්ච වර්ග යහපති.





