Head Light Tint කරන්න.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ebay හරි aliexpress එකෙන් හරි ස්ටිකර් එක ගෙන්නලා ගෙදර ඉදන්ම කරගනින් බන්.යුටියුබ් විඩියෝස් තියනවා ඔය ස්ටිකර් අලවන හැටි.මේකේ ත්‍රෙඩ් එකකුත් දාල තිබ්බ ස්ටිකර් අලවන හැටි ගැන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ල කාර් එකක Head Light Tint කරන්න මහරගම, නුගේගොඩ, කොට්ටාව පැත්තෙ තියන හොද ප්ලේස් එකක් කියපන්කෝ.

    අඩුවට නීට් එකට වැඩේ කරන තැනක් වෙන්න ඕනෙ. ප්ලාස්ටික් ලයිට් බ‍ං තියෙන්නෙ කහ ගැහෙනව අවුවෙ තිබ්බම, ලා නිල් පාට වගේ ටින්ට් පාරක් දාන්න හිතන් ඉන්නෙ.
    ජීවිතේට ඔය ගොන් වැඩේ කරන්න එපා. හෙඩ් ලයිට් එක හදල තියෙන්නේ ලයිට් එකේ උශ්නත්වෙට ඔරොත්තු දෙන්න. ඔය චීනෙන් එන සිලිකවර ටින්ටඩ් ජරාව උනු වෙනවා. උනු වෙලා ලයිට් එකට ඇලුනොත් ලයිට් එක ඉවරයි

    වගකීමෙන් කියන්නේ ඔය ලංකාවේ උන් බහුතරයක් 3M කිව්වට 3M දැකලවත් නෑ. ජෙනුයින් 3M ඇලියොන් එකකට ගහන්න 45000න් වත් බෑ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රත්තරං;18144182 said:
    ජීවිතේට ඔය ගොන් වැඩේ කරන්න එපා. හෙඩ් ලයිට් එක හදල තියෙන්නේ ලයිට් එකේ උශ්නත්වෙට ඔරොත්තු දෙන්න. ඔය චීනෙන් එන සිලිකවර ටින්ටඩ් ජරාව උනු වෙනවා. උනු වෙලා ලයිට් එකට ඇලුනොත් ලයිට් එක ඉවරයි

    වගකීමෙන් කියන්නේ ඔය ලංකාවේ උන් බහුතරයක් 3M කිව්වට 3M දැකලවත් නෑ. ජෙනුයින් 3M ඇලියොන් එකකට ගහන්න 45000න් වත් බෑ

    අයියේ, මොකෝ බං කරන්නෙ මේකට, නිකන් තිබ්බම ලයිට් කහ පාට වෙනවනේ. දැන් නම් බ්‍රාසො දාල පොලිශ් කරල තියන හිංද හොදයි, ආයි අව්වෙ ගියාම කලු පාට වෙයි.

    මං දැකල තියනව මේ ජාතියේම ලයිට් තියන කාර් කොච්චර අවුවෙ ත්බ්බත් අව්ල් වෙන්නෑ, දිලිසි දිලිසි තියනව, මොනා කරලද මන්දා
    :no::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ, මොකෝ බං කරන්නෙ මේකට, නිකන් තිබ්බම ලයිට් කහ පාට වෙනවනේ. දැන් නම් බ්‍රාසො දාල පොලිශ් කරල තියන හිංද හොදයි, ආයි අව්වෙ ගියාම කලු පාට වෙයි.

    මං දැකල තියනව මේ ජාතියේම ලයිට් තියන කාර් කොච්චර අවුවෙ ත්බ්බත් අව්ල් වෙන්නෑ, දිලිසි දිලිසි තියනව, මොනා කරලද මන්දා
    :no::no::no:

    මොකක්ද කාර් එක?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අනිත් හේතුව තමයි නිෂ්පාදකයා හෙඩ් ලයිට් එකට 60/55W දාන්න කියලා එවනකොට අපේ අය දානවා100W.. ටික කාලයක් යනකොට ඒත් වාහනෙ ලයිට් අවපාට වෙනවා..
    අනිත් එක වාහනෙ හැකි පමණ අව්ව අඩු තැනක නවත්වන්න උත්සහ කරන්න..
    වැස්සට වඩා වාහනේට තද අව්ව අගුණයි