Hilux,Navara,L200 ???

  • Aug 8, 2014
    277
    12
    18
    තියෙන්නෙ l200 Diamond එකක්, Diamond එක තමා හොඳම l200 වල, Electric seats, Sunroof වගේ options සේරම තියේ, 40k වත් වෙයි, මං නම් අඩුවට ගත්තෙ, Hilux , Navara , l200 තුනම පැදල l200 එකක් ගත්ත එකෙක් කීවෙ මට l200 එක හොඳයි කියල, Comfortable හොඳම එකලු 3න්ම :rolleyes: දුර 12යි ළඟ 8යි තෙල් කිරිල්ල Combined 10ක් තමා ගනින් හොඳ එකක් බය නැතුව බලල ;) 2.5 වුනාට 3.0 hilux එකට වඩා pick up වගේ :P
     
    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    හොඳ ළමයෙක්;18174246 said:
    තියෙන්නෙ l200 Diamond එකක්, Diamond එක තමා හොඳම l200 වල, Electric seats, Sunroof වගේ options සේරම තියේ, 40k වත් වෙයි, මං නම් අඩුවට ගත්තෙ, Hilux , Navara , l200 තුනම පැදල l200 එකක් ගත්ත එකෙක් කීවෙ මට l200 එක හොඳයි කියල, Comfortable හොඳම එකලු 3න්ම :rolleyes: දුර 12යි ළඟ 8යි තෙල් කිරිල්ල Combined 10ක් තමා ගනින් හොඳ එකක් බය නැතුව බලල ;) 2.5 වුනාට 3.0 hilux එකට වඩා pick up වගේ :P

    Machan, Mage laga thiyenneth Diamond ekak...

    2.5L turbo, eth ban kawadakawath Hilux 2.5L Turbo eka ekka pick karanna ba ban, 3.0L Hilux ekath ekka pick karanna hithannawath ba bro...

    L200 2.5L eka pickup adui Hilux ekata wada.. Eth mage long run 13.0 karanawa with AC. Cruise controller on eke dala nam eetath wada yanawa..
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan oya cab gannakota chassy, engine numbers ehema hondata balala ganna. Potha visheshayenma balanna seating capacity 2 da kiyala. Pothe 2 tiyenavanam e kiyanne hilux single cab eka aran ekata double cab body eka gahala. Me vadeta parts valata yanne bohoma sulu ganak. Basic garrage ekaka vunath karanna puluvan hoist ekak tiyena. Thava samaharu pothath venas karanava RMV ekata pagava deela seat gana venas karanava. Habai RMV system eka venas karanna be egollo karane print eka vitharak venas karala denava. Ethakota kavada hari oyage namata vahene transfer vela enakota seat gana 2ta ayeth maru vela ei. Me nisa bohoma parissamin vada karanna me vahanath ekka.
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8

    මචන් ගොඩක් ස්තුති උඹේ විස්තර වලට' මමත් පරණ ඩබල් කැබ් එකක් ගන්න බලනවා 1990ත් 2000 ත් අතර , මචන් මිට්සුබිෂි L 200 තමයි නේද හොදම එක වෙන්නේ පරණ එකක් නම්, නැත්නම් පරණ එකක් අරන් මම අනත වෙයිද? මට ලාවට මිකනික් වැඩ ටිකක් නම් පුළුවන්. ගන්නේ බර වැඩ කරන්න නෙමේ සතියකට ඕනනම් 15 , 20 km යයි. වඩා හොද පරණ ඩබල් කැබ් එක මොකද්ද මචන්