උබ රට වට පුක ගාවටම ඩිලිවර් කරං අන්තිමට අවුලක් තිබුනොත් ඒක හදා ගන්න පල ආයි කොලබ ඊට හොද නැද්ද ඔහෙන්ම හොද තැනකින් ගන්න එක රිස්ක් එකත් අඩුයි
Lumia gannawa nan 40 wage budget eke hondama phone eka mokakda?mystore unge okkoma wage out of stock ne ban
උබ රට වට පුක ගාවටම ඩිලිවර් කරං අන්තිමට අවුලක් තිබුනොත් ඒක හදා ගන්න පල ආයි කොලබ ඊට හොද නැද්ද ඔහෙන්ම හොද තැනකින් ගන්න එක රිස්ක් එකත් අඩුයි
ස්ටික් එක වෙනම ගන්නත් තියෙනවද බන්
ඩිලිවරි ගැන හොයන එක හොදයි බන්...මේක යුරෝපෙ කරන්නම ඕනෙ..! හැබැයි වොරන්ටිය ගැනත් හිතපන්...
ඇත්තටම ඔය ෆෝන් එක ඔය ගානට අවුලක් නැද්ද බං..!
දැන් උන්නැහේට ගෙහුන් ඇන්න ආවොත් හෙන ගහනවද
කකුල් දෙක ගාවට ඩිලිවරි දෙන්න මේක යුරෝපය නෙවේ මචන් තාමත් ලංකාවේ
යන්න බැරි පාරවල් හෙන ගහනවා වගේ තීනවා
කොහොමත් ඩිලිවර් කරන්නේ ගොඩක්ම කොළඹ අවට තමා බන්

Mama MC eke Blue Grass Cellular eken gatta 17500/= Selfie stick eka free and one year Softlogic Warrenty. Phone eka nam Fatta........ekama aula Cam eka zoom karanna be.......

lifemobile...... ඊයේ යාලුවෙක්ට ගෙනාව company warrenty එක්ක
selfystick එකත් හම්බ උනා.
16990/=
http://lifemobiles.lk/
ඔව් මචං![]()