♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඉතිං එහෙනං hbo එකේ පෙන්නුවට පස්සෙ අප්ලෝඩ් කරනකං ඉඳල බාපං :lol: :lol:

    hafoiiii
    eka thama marvell unge daredevil ekath okkoma awilla thibbe.
    mn baluwe mun season eke okkoma episodes tika eka para dnwada kiyla :lol:

    dn officially GOT wala 1st episode eka awa neda?
    ithuru ewa neda leak una ewa?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362
    113
    අඩෝ කොටා කූරිය ගහනවා කියන්නේ ඇත්තද :eek::eek:
    book එකේ විදිහට නම් දැනට කොටා මැරෙන්නේ නෑ. මේකේ final book එක තවම ඇවිත් නෑ. (sorry for the spoiler) :rolleyes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :shocked: :shocked: :shocked: :shocked:
    HBO එකේ පෙන්නනව වගේ කෑලි අඩු නැතුව අවුලක් නැතුව සම්පූර්ණයෙන්ම තියෙනවද ? :shocked: :shocked:
    විශේශයෙන් අර ඕපනිං ක්‍රෙඩිට්ස් ටික :D දැති රෝද කැරකිලා නගර හැදෙන ඒව එහෙම ඔක්කොම ? :D ඒ ටික තමා පට්ටම
    :love::love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    40% k yes.
    btw kawda ara duwan awilla uka deepu anathaya :lol:
    ridduwa madida koheda :rofl:

    :eek: මං මේ නිකමට දැනගන්න වගේ අහන්නෙ.. වැරදියට හිතන්න එපා :baffled:
    උඹට එතකොට අර රෙන්ලි බරාතියන්ල ප්‍රින්ස් ඕබරින්ල කොල්ලොත් එක්ක සෙක්ස් කරන සීන් එහෙම බලද්දිත් පීලිං එකක් එනවද බං :shocked: :shocked:
    උඹ බයිද බං :D
    මං බයි එකෙක් එක්ක කතා කල්ලම නෑ :D
    උඹට කොල්ලො දැක්කාම මොන වගේද දැනෙන්නෙ :D
    පොඩි හරි වෙනසක් තියෙනවද නැත්තං කෙල්ලන්ට දැනෙන පීලිං එක එහෙම්මම දැනෙනවද :D
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    hafoiiii
    eka thama marvell unge daredevil ekath okkoma awilla thibbe.
    mn baluwe mun season eke okkoma episodes tika eka para dnwada kiyla :lol:

    dn officially GOT wala 1st episode eka awa neda?
    ithuru ewa neda leak una ewa?

    daredevil awe ehema scn ekak nisa nima. daredevil eka netflix eke ekak,un streamin service ekak. netflix karanne full season ekak hadala eka para release karala daana eka. house of cards, orange is the new black wage ewath netflix series. ekai eka paarama full season ekama enne ewage

    re.jpg

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :eek: මං මේ නිකමට දැනගන්න වගේ අහන්නෙ.. වැරදියට හිතන්න එපා :baffled:
    උඹට එතකොට අර රෙන්ලි බරාතියන්ල ප්‍රින්ස් ඕබරින්ල කොල්ලොත් එක්ක සෙක්ස් කරන සීන් එහෙම බලද්දිත් පීලිං එකක් එනවද බං :shocked: :shocked:
    උඹ බයිද බං :D
    මං බයි එකෙක් එක්ක කතා කල්ලම නෑ :D
    උඹට කොල්ලො දැක්කාම මොන වගේද දැනෙන්නෙ :D
    පොඩි හරි වෙනසක් තියෙනවද නැත්තං කෙල්ලන්ට දැනෙන පීලිං එක එහෙම්මම දැනෙනවද :D

    ridila™
    gay scene kelinma skip sonnayo
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලු..
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් s05s05 ලීක් වෙලා නැද්ද ?
    s05e04 වෙනකං බෑව..
    s05e05 කොහෙවත් නෑනෙ බං ? :eek:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සිඞ්හලු..
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් s05s05 ලීක් වෙලා නැද්ද ?
    s05e04 වෙනකං බෑව..
    s05e05 කොහෙවත් නෑනෙ බං ? :eek:
    ohoma ekawara baluwam chaa wagene ban :sorry:
    mama sathiyata 1yi balanne :eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ohoma ekawara baluwam chaa wagene ban :sorry:
    mama sathiyata 1yi balanne :eek:

    මම බෑවට තාම බලන්න පටං ගත්තෙවත් ණෑ බං :D මුල ඉඳන් ඔක්කොම ආයෙ බලන්න පටං ගත්ත.. තාම යන්නෙ හතරවෙනි සීසන් එක.. මේක බලල ඉවර වෙලාම පහ බලන්න ඉන්නෙ :ඩ්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම බෑවට තාම බලන්න පටං ගත්තෙවත් ණෑ බං :D මුල ඉඳන් ඔක්කොම ආයෙ බලන්න පටං ගත්ත.. තාම යන්නෙ හතරවෙනි සීසන් එක.. මේක බලල ඉවර වෙලාම පහ බලන්න ඉන්නෙ :ඩ්
    mage portable eka kela wela ban :sorry::sorry:
    math mula idan balanna thama hitiye :(
    tv series okkoma tika iwarai :sorry: