සුදු වෑන් වලින් පැහැරගත් පුද්ගලයින්ගේ ඉර

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    සුදු වෑන් වලින් පැහැරගත් පුද්ගලයින්ගේ ඉර

    සුදු වෑන් වලින් පැහැරගත් පුද්ගලයින්ගේ ඉරණම සහ ගෝඨා ඇතිකළ මෝරුන්ගේ ආහාරය අතර සම්බන්ධයක් තිබේද? ගෝඨාගේ මෝර තටාකයේ සේයාරූ

    Mora_Maligawa1.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.අප්‍රේල්.13, ප.ව.4.30) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් මෙහෙයැ වූ සුදු වෑන් කල්ලිය අතුරුදහන් කළ පුද්ගලයන්ට සිදුවූ ඉරණම අතර සම්බන්ධයක් තිබුනේ දැයි පරීක්ෂකයන් සොයා බලති.
    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගෝඨාගේ මිනී මෝර තටාකයයි.
    ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදාගෙනය.
    මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිත වන අතර මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කළ බව එකළ මාධ්‍ය වාර්තා කෙළේය.
    මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමටද සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50 ක් වත් ලබා දිය යුතු ය. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම ප්‍රශ්නයකි.
    මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිටියේය. සුදුවෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කෙළේද හිටපු නාවික හමුදාපතිපතිගේ මෙහෙයවීම යටතේ සිටි කණ්ඩායමකි. රාගම ලොකු සීයා හැර සුදුවෑන් වලින් පැහැරගත් කිසිවෙකුගේ ඇට කැබැල්ලක් හෝ මෙතෙක් හමුවී නැත.
    ගෝඨාභය විසින් මිනීමරු සුදුවෑන් කල්ලි ලෙස යොදවා ගත්තේ නාවික හමුදාවට අනුයුක්ත පිරිස් බව දැන් හෙළිවී තිබේ. ඊට හේතු වූයේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ෆොන්සේකා අතර තිබූ විරසකය තමන්ගේ වාසියට භාවිතා කිරීමය. නාවික හමුදාපති ලවා ගොඩබිම සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාව සැක කරන්නේ හමුදාපති විසින් ඒවා සිදුකරන බවය. කරන්නාගොඩද තමන්ගේ සුදුවෑන් කල්ලි ගොඩ බිම යෙදෙව්වේ ෆොන්සේකාගේ නම සවුත්තු කරන්නට ය. කෙසේ වෙතත් පසුව හිටපු හමුදාපති ෆොන්සේකා ගෝඨාභයලාගේ වෛරයට පාත්‍ර වුවද සුදුවෑන් පැහැරගැනීම් සහ ඝාතන ඔහුගේ ගිණුමට බැර කිරීමට ගෝඨාභයට නොහැකි විය.
    කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ගෝඨාභයගේ මිනී මෝරුන් නාවික හමුදාව විසින් තකහනියේම ඉවත් කරගෙන ගොස් තිබේ. උන්ට සිදුකළ දෙයක් නොදනී

    (ස්තූතිය ලංකා ටෘෘත්)

    ---------------------------
    by (2015-04-13 12:12:10)

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    අපහු මෝරු ගෙනත් දාල සුදුවෑන් සොන්නයව ටැංකියට දාන්න තියෙන්නේ
    මෝරු කන එකක් නෑ ඕකව මෝරු ටික මැරෙයි ඕකව කෑවොත්
    මානසික විකුර්ති මිනීමරුවා
     
    • Like
    Reactions: AnuradhaRa

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකව අල්ලගෙන ටැංකිය හිල් කල්ල ඇඟිල්ලෙන් ඇඟිල්ල දාන්න ඕනෙ කන්න..
    ඇඟිලි විස්සම දාල ඉවර වුනාට පස්සෙ හිල ලොකු කල්ල අත් දෙකයි කකුල් දෙකයි දාන්න ඕනෙ :angry: :angry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඕකව අල්ලගෙන ටැංකිය හිල් කල්ල ඇඟිල්ලෙන් ඇඟිල්ල දාන්න ඕනෙ කන්න..
    ඇඟිලි විස්සම දාල ඉවර වුනාට පස්සෙ හිල ලොකු කල්ල අත් දෙකයි කකුල් දෙකයි දාන්න ඕනෙ :angry: :angry:

    Un dog sharkla, mini kanne na, ponnaya,
    Thred eka damma ekath ponnayek, Enews kawadda atta qwe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    Un dog sharkla, mini kanne na, ponnaya,
    Thred eka damma ekath ponnayek, Enews kawadda atta qwe

    අනේ හුකේ ලන්කට්‍රුත් එකෙත් ඕක දාල තිබ්බ
    ඔය ෆොටෝ එකේ ටැංකියේ ගප්පි වෙන්න ඇති සුදුවෑන් සොන්නයා ඇති කලේ
    ගොන්න පෝටා එල්ලා මැරිය යුතු දස කැරියෙක්
    ආයේ එකේ කතා දෙකක් නෑ
    හැබැයි යහපාලන පොන්නලු ඒක කරයිද කියල සැකයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Un dog sharkla, mini kanne na, ponnaya,
    Thred eka damma ekath ponnayek, Enews kawadda atta qwe

    තෝ නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල රෙප් කපපු අනාතය :P
    එහෙනං ලව් කරල බලපංකො ඕකට :lol:
    ලව් කල්ල බබෙක්වත් උබට ලැබුනොත් කියපං.. :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඕකව අල්ලගෙන ටැංකිය හිල් කල්ල ඇඟිල්ලෙන් ඇඟිල්ල දාන්න ඕනෙ කන්න..
    ඇඟිලි විස්සම දාල ඉවර වුනාට පස්සෙ හිල ලොකු කල්ල අත් දෙකයි කකුල් දෙකයි දාන්න ඕනෙ :angry: :angry:

    Itath passe???

    tumblr_lvwcg6XeHm1qbjo08o1_250.png
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    තෝ නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල රෙප් කපපු අනාතය :P
    එහෙනං ලව් කරල බලපංකො ඕකට :lol:
    ලව් කල්ල බබෙක්වත් උබට ලැබුනොත් කියපං.. :lol: :lol: :lol:

    Man jiwitheta kaatawath rep deelath na mokagewath kapalath na, ponnayo
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ හුකේ ලන්කට්‍රුත් එකෙත් ඕක දාල තිබ්බ
    ඔය ෆොටෝ එකේ ටැංකියේ ගප්පි වෙන්න ඇති සුදුවෑන් සොන්නයා ඇති කලේ
    ගොන්න පෝටා එල්ලා මැරිය යුතු දස කැරියෙක්
    ආයේ එකේ කතා දෙකක් නෑ
    හැබැයි යහපාලන පොන්නලු ඒක කරයිද කියල සැකයි

    ලන්කාටෘත් එකේ දාන්නේ ඇත්තද මචන්? ඕකේ කලින් රනිල්ට, බැනල මහින්දට හොද දාල තියෙනකොටතුබල කිව්වවද ඔහොම? ඔන්ලයින් සයිට් වල තියෙන කෙබ්බ විස්වාස කරන්න තරම් උබල මෝඩද?

    හරි ඇත්ත කියමු, මට පෙන්නපන් එක රිලයබල් තැනක් මේක ඇත්තයි කියලා ඔප්පු කරන්න පුලුවන්? ඔන්ලයින් උනත් කමක් නෑ, හැබැයි අඩු ගානේ දෙරන,හිරු,නෙත්, වගේ දන්න කියන තැනක්.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තෝ නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල රෙප් කපපු අනාතය :P
    එහෙනං ලව් කරල බලපංකො ඕකට :lol:
    ලව් කල්ල බබෙක්වත් උබට ලැබුනොත් කියපං.. :lol: :lol: :lol:

    ලව් කලාම බබ්බු හම්බ වෙන්නේ නෑ පොඩි එකෝ. තාම පොඩි නෙ.ලොකු වෙනකොට ඒවා තේරෙයි:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලව් කලාම බබ්බු හම්බ වෙන්නේ නෑ පොඩි එකෝ. තාම පොඩි නෙ.ලොකු වෙනකොට ඒවා තේරෙයි:lol:

    ඔව්.. ලව් කලාම බබ්බු හම්බවෙන්නෑ :yes:
    ගෝඨව කාහෝල්ඩ් එකට ගිහිං කතිරෙ වගේ එකේ ගැගහල කයිය පපන්න ඕනෙ :lol: :lol:
    එතකොට කොහොමත් බබ්බු හම්බවෙන්නෑ තමා.. :yes: :yes:
    ඕකගෙ අක්මාව ගලෝල බදින්න ඕනෙ :D
    අඩෝ ඒක නෙමේ උඹ දන්නවද ඒඩ්ස් ඉබෝලා වගේ ලෙඩක් තියෙන එකෙක්ගෙ අක්මාව වගේ කල්ලක් ගලෝල හොඳට බැදල කෑවොත් අපිටත් ඒ ලෙඩේ බෝවෙයිද :baffled:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව්.. ලව් කලාම බබ්බු හම්බවෙන්නෑ :yes:
    ගෝඨව කාහෝල්ඩ් එකට ගිහිං කතිරෙ වගේ එකේ ගැගහල කයිය පපන්න ඕනෙ :lol: :lol:
    එතකොට කොහොමත් බබ්බු හම්බවෙන්නෑ තමා.. :yes: :yes:
    ඕකගෙ අක්මාව ගලෝල බදින්න ඕනෙ :D
    අඩෝ ඒක නෙමේ උඹ දන්නවද ඒඩ්ස් ඉබෝලා වගේ ලෙඩක් තියෙන එකෙක්ගෙ අක්මාව වගේ කල්ලක් ගලෝල හොඳට බැදල කෑවොත් අපිටත් ඒ ලෙඩේ බෝවෙයිද :baffled:

    උබ මිනී මස් කන ග්‍රොතිකයෙක්ද?උබ ඔය උජාරුවෙන් පෙන්නන්නේ උබේ තියෙන නූගත් කමයි, අමනුශ්‍ය කමයි කියල දන්නවාද? උබ හිතුවද ඔහොම කිව්ව කියල හෙන මිනිහා කියලා? උබල වගේ උන්ව සමාජයෙන් කොන් වෙනවා.

    අම්මෙක් අප්පෙක් නෑ වගේ හැසිරෙන්නෙ නැතිව එයාලට ගරුත්වයක් වෙන විදියට හැසිරියන්:D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ මිනී මස් කන ග්‍රොතිකයෙක්ද?උබ ඔය උජාරුවෙන් පෙන්නන්නේ උබේ තියෙන නූගත් කමයි, අමනුශ්‍ය කමයි කියල දන්නවාද? උබ හිතුවද ඔහොම කිව්ව කියල හෙන මිනිහා කියලා? උබල වගේ උන්ව සමාජයෙන් කොන් වෙනවා.

    අම්මෙක් අප්පෙක් නෑ වගේ හැසිරෙන්නෙ නැතිව එයාලට ගරුත්වයක් වෙන විදියට හැසිරියන්:D

    :P :P :P
    හා..
    වැලිවේරියෙ මිනී මරල උගත් කම පෙන්නපු කෙනාගෙ අක්මාව නොකා ආමාශෙද කන්න කියන්නෙ :P :P
    තොට ඕන්නං කාපං.. අක්මාව මගෙ :yes: :yes: