සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සුපිරියටම ලේසියෙන්ම Video Edit කරන්න [ Wondershare Video Editor ]

    v5fo5sp.png


    ඔන්න යාලුවනේ අරගෙන ආවා සුපිරිම Software එකක්. මේක ගැන කියනවම මේක Video Editing සොෆ්ට්වෙයා කෑල්ලක්. සාමානය්‍යයෙන් CyberLink PowerDirector
    වැනි මෘදුකාංගය පාවිච්චි කරන්න පරිගණකයේ හොද වේගයක් , රැම් මතකයක් අවශ‍ය්‍ය වෙනවනේ. නමුත් දැන් මේ දෙන මෘදුකාංගයේ ප්‍රදාන වාසියක් තමයි අවශ‍ය්‍ය කරන System Requirements ඉතා අවම වීමයි. ඒක නිසා සාමානය්‍ය පරිගණකයක උනත් හොදට වැඩ ගන්න පුලුවන්. අනිත් එක තමයි ගොඩක් ලොකු මෘදුකාංගයකුත් නෙමෙයි 100 MB තියෙන්නේ. වැඩ කරගන්නත් ලේසියි හරියට Windows Movie Maker එකෙන් කරගන්නවා වගේ. හැබැයි Windows Movie Maker වලට වඩා නම් පට්ට. මේකේ නම තමයි Wondershare Video Editor. මේක් ප්‍රදාන කොටස් 2ක් තියනවා. ඒ තමයි Eazy mode සහ Full Feature Mode කියලා. Eazy mode එක බාවිතා කරලා අපිට පුලුවන් අපේ Photos සෙට් එකක් බාවිතා කරලා Mouse Click කීපයකින් සුපිරිම Slide Show Video එකක් හදාගන්න. Full Feature Mode එකෙන් අපිට පුලුවන් අපි කැමති Effect , Transition වගේ විවිද වු මෝස්තර එක් කරලා ලස්සනට Video එකක් හදාගන්න. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ.

    uoJMBGt.jpg


    Wondershare Video Editor

    The Video Editor that Impresses Everyone

    Cut, edit, merge, and trim clips. Add music and text. Apply special effects. Get a professional-looking movie in minutes.

    vdJc8OQ.gif


    Wondershare Video Editor මෘදුකාංගය මෙතනින් බාගන්න.

    Direct Download Link එකයි Torrent Download Link එකයි දෙකම දෙනවා කැමති එකකින් බාගන්න.

    Wondershare Video Editor Direct Link එකකින් ගන්නවනම් මෙතනින්.



    Wondershare Video Editor Torrent Download Link එකකින් ගන්නවනම් මෙතනින්.



    System Requirements

    Supported OS: Windows XP/Vista/Windows 7/Windows 8
    Processor: Intel or AMD processor, 1GHz or above
    RAM: At least 512M physical RAM

    vdJc8OQ.gif


    මේකෙන් වැඩ කරගන්න හැටි කෙටියෙන් දාන්නම් Screen Shot වලින්.

    මම නම් හැදුවේ පොටෝස් ටිකකින් පොඩි Slide Show එකක්. මේක Test කරලා බලන්න. මේ ඒකේ Screen Shotz ටිකයි. [ Eazy Mode ]

    ඔයාලගේ Media File ටික Import කරගන්න. [ Ex /- Photos or Video ]

    1HFR3TK.png


    0o1QQt5.png


    YBMWxUT.png


    TDlJEHH.png


    rXEHRVi.png


    MZts4Kg.png


    Full Feature Mode Screen Shotz

    kSNzguW.png


    1 Media Library: The Library is the source for all your media, including video clips, photos, and music. It also houses transitions, effects, and a variety of other media assets that you can use in your projects.

    2 Toolbar: The toolbar provides easy access to many editing commands. You can change your project view, zoom in and out on the Timeline, and launch different tools that can help you edit efficiently.

    3 Timeline/Storyboard: The Timeline or Storyboard is where you assemble the media clips for your video project. You can click change video to switch between the Timeline and Storyboard view.

    4 Preview Window: The Preview Window shows the current video being played on the Timeline or Storyboard.

    f2wv545.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    උඹනම් දෙයියෙක්..
    මම මේ දැන් මැජික්ස් එක ඩවුන්ලෝඩ් කරලා ඇක්ටිව් කරගන්න බැරුව හිරියේ.

    උඹ නම් නියමයි.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    උඹනම් දෙයියෙක්..
    මම මේ දැන් මැජික්ස් එක ඩවුන්ලෝඩ් කරලා ඇක්ටිව් කරගන්න බැරුව හිරියේ.

    උඹ නම් නියමයි.

    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Rukaef again.