Henry L සහ කඹ - කෙටි කතාව
සංවේදී අය මේක කියෙව්වේ නැති උනාට කමක් නෑ
කඹ ඇදීමේ තරගය තීරණාත්මක මොහොත එළබෙමින් තිබුණේය.. කාගෙත් දෑස් යොමුව තිබූ කඹය බිම දිගේ මමත් මගේ මිතුරනුත් ඉදිරියට අදුනේ අදුරු කාලපරිච්චේදයක අවසානය ලියන්නවුන් හැටියට.. Henry මට හිටිය හොදම මිතුරා.. ඉස්කෝලේ යන දවස් වල ඇති උන මිතුදම අද මේ වන තුරුත් මගේ හිතේ රැදිලා තියෙන්නේ ඔහු ලග තිබුන උතුම් මනුස්සකම් නිසයි.. පාසලට සමුදීලා කාලයක් විනෝදයෙන් ඉද්දී මගේ හිතට ආපු අදහස මම Henryට කියලා එළකිරියේ කඹ සම්මුඛපරීක්ෂනේට ගිය මොහොතේ Henryගේ මුහුණ මම වගේම එදා ඇවිත් හිටපු අය අතරිම් මතු වෙද්දි මම පුදුම උනා..
“ ඇයි උඹ විතරද කඹ අදින්න පුළුවන්..”
ඔහු එදා වෙනදා වගේම සැහැල්ලුවෙන් කීවේ අනාගතේ ගැන හරි බලාපොරොත්තුවක් නැති ගානට.. විශ්ව විද්‍යාලේ යන්න පුළුවන් කම තියෙද්දි ඔහු මෙහෙම තීරණයක් ගත්තේ ඇයි කියලා මට සිතුනත් මම කවදාවත් ඒක ඔහුගෙන් අහන්න ගියේ නෑ.. අපි දෙන්නම එකම කඹ රෙජිමේන්තුවක පුහුණුව ලබද්දි Henry පාසලේදි වගේම මට වඩා හොදින් දක්ෂකම් පෑවා.. එළකිරි කඹ බිමේ ඔහුගේ නායකත්වෙන් සටනට යන්න ලැබුන එක ගැන මම ගොඩක් සතුටු උනා..
“ මගේ ලගින් උඹ ඉන්නකම් මට මුකුත් වෙන්නේ නෑ කියලා මම දන්නවා..”
කඹ බිමට නික්මෙන්න කලින් හැමදාම Henry මාත් එක්ක කියන ඒ වචන පෙල මං ගැන ඔහු තිබ්බ විශ්වාසයේ එක සළකුණක් උනා.. මේ කඹ සටනට එන්න කලිනුත් Henry මාත් එක්ක එහෙම කියද්දි වෙනදට වඩා වෙනසක් ඒ හඩේ මම දැක්කා..
“ මේ දවස් ටික ගොඩක් තීර්ණාත්මකයි තවිෂ.. සමහරවිට අපි ආයෙම මේ වගේ කතා නොකරන්නත් පුළුවන්..”
“ උඹ මොනවද Henry මේ කියන්නේ? මේ අපි ඉස්සෙල්ලම කඹ අතට ගන්න දවස නෙමෙයිනේ..”
“ ඒක ඇත්ත තවිෂ.. හරි අපි යමු..”
තීරණාත්මක ගමනක පළමු පියවට තියලා අපි ගොඩාක් දුර ආවා.. සතුරන් එකින් එක අපේ කඹ thread ඉදිරියේ නිහඩ වෙමින් බිම අද වැටෙද්දි අපි අවසානය පේන මානයට ආවා.. මොහොතක් නැවතුන අපි ඉදිරි සැළසුම් ඇන්දා.. ඒත් නොහිතූ මොහොතක අප අතරට එල්ල උන කඹ වරුසාව අතරින් ඉදිරියට ඇදෙන්නට හදද්දී සවනතට වැටුන හඩ මගේ හිත මොහොතකය සසළ කලා..
“ තවිෂ..”
ලෙයින් නැහැවුන Henryගේ සිරුර පණ නල අදිමින් සිටියා..කඳූලින් පිරුන ඒ දෑස් මට කුමක් හෝ පවසන්න උත්සාහ කලත් ඊට මත්තෙන් දෑස් පියාගත් Henry යුධ බිමේ අවසන් සුසුම හෙළුවේ මගේ හිතේ ඔහු සබෑ වීරයෙක් වෙමින්.. මිතුරා තනිකරන්නට හිත් නොවුන නිසාම අපි අසල පතිත උන කඹ කැරැල්ල බෙල්ලේ පලවාගෙන මිය යෑමට මම තීරණය කරා..
....................................
වසර ගානක් රෝහලේ ගත් කල මම අද එයින් පිටව යන්නට තරම් සනීපයක් ලබා ඇතත් මේ දෑත අද්දරම පණ අදිමින් උන් Henry වෙනුවෙන් කිසිවක් කර ගන්නට නොහැකී වීම හිතට තවමත් දරගත නොහැකක්.. Henryගේ ජීවිතය අහිමි කල KPZගේ සගයින් දැන් නිහඬය වෙලා..
“ තවිෂ දැන් ඇවිදින්න අපහසුවක් නෑනේ..”
“ නෑ ඩොක්ටර්..”
“ තවිෂට දැන් හොදටම සනීප නිසා කැමතිනම් ගෙදර යන්න පුළුවන්..”
“ මං වෙනුවෙන් කරපු හැම දේකටම ඩොක්ටර්ට පිං..”
මං වගේම තවත් තුවාල ලැබූ තවත් මිතුරන්ගෙන් සමුගනිමින් රෝහල් කාමරයෙන් එළියට එද්දි මම වෙනුවෙන් මග බලාගෙන උන් අම්මා දෑසේ කඳුළු පුරවා ගත්තේය.. ගෙවුන කාලයට ඇය කොතරම් නම් ගින්දරක් උසුලන්නට ඇත්දදැයි මට සිතුනි.. අම්මට දණ ගසා වදින්නට තරම් පුළුවන් කමක් මට නොතිබුනේය.. රිදුම් දෙන දකුණු කකුල මගෙන් එය උදුරා ගෙන තිබුනි..
“ මගේ පුතාට කොහොමද දැන්?”
“ හොදයි අම්මේ.. මේ ටික දවසට අම්මා ගොඩක් වෙනස් වෙලානේ..”
“ අවුරුදු 4ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ පුතේ.. අපි යමු ගෙදර..”
එතරම් කාලයක් ගෙවුනාදවත් මට නොදැනිනි.. මගේ පඩියෙන් ජීවත් උන අම්මා මම ගෙදර නැති කාලයේ විදි දුක ඈ දෙස බලද්දි හොදින් තේරුම් ගන්නට හැකිය.. ගෙදරට එන මග තොට අවට පරිසරය සියල්ලක්ම වෙනස් වී ගොසිනි.. ඒත් අවසන් වරට මා දුටු අපේ නිවස තවමත් ඒ වගේමය.. පැහැයෙන් තවත් එය දුර්වර්ණ වී ඇත..
“ agreshaට දැන් කොහොමද අම්මේ?”
සවස ඇදිරි වැටෙද්දි බුදු පහන තියා ගෙට ගොඩ උන අම්මාගෙන් ඇය ගැන විමසුවේ ඇය හමුවීමට යන්නට සිතාගෙනය..
“ ඒ මනුස්සයන් දැන් අවුරුද්දකට විතර උඩදි නැති උනා පුතේ..”
“ නැති උනා? ඒ මොනවා වෙලාද අම්මේ?”
“ ඒක දිග කතාවක් පුතේ..”
අම්මා ඇදි පුටුවෙන් හිදගෙන සුසුමක් හෙළුවේ දිගු කතාවක් පවසන්නට බැව් මට හැගුනේය..
“ Henry පුතා නැති උන දවසේ ඉදන් ඒ මනුස්සයට හරියට කරදර ආවා.. කන්නවත් නැතුව හිටපු දවස් තිබුනා.. අන්තිමේ ඔය හිටපු කුලී ගෙයින් එළියට බහින තැනටම වැඩ සිද්ද උනා..”
“ ඇයි Henryගේ වන්දි මුදල හම්බුනේ නැද්ද?”
“ ඒක අරගන්න ඒ මනුස්සයා කොළඹ කී දවසක්නම් යන්න ඇත්ද.. ඒත් අද දෙන්නම් හෙට දෙන්නම් කිවුව මිසක කවදාවත් හම්බුනේ නම් නෑ.. අන්තිමේ ගෙදරිනුත් එළියට ඇදලා දැම්මට පස්සේ අන්තිම වෙනකන් මෙහේ මාත් එක්ක හිට්යේ..”
“ එතකොට agresha නැති උනේ?”
“ හිතේ දුකට පුතේ.. හැමදාම රෑට Henry පුතාගේ නම කිය කිය අඬනවා.. මගේ පුතා සිහිය නැතිව හිටපු කාලෙත් පුතා ලගට වෙලා Henry පුතාගේ නම කිය කිය අඬනවා..”
ඉන් එහා සිදුවූ හැම දෙයක්ම එකින් එක අම්මා විස්තර කරද්දි Henry ගැන හිතේ ඇති උන දුක කොතරම්දැයි කියා නිම කරන්නට බැරි තරම්ය.. අවසන් හුස්ම හෙලන තුරුම ජීවිතේ බොහෝ කාලයක් ලගින් උන් මිතුරාට අවසානයේ උදවුවක් කරන්නට නොහැකී වීම ගැන මගේ හිතේ ඇති උයේ කනස්සල්ලකි..
ඒත් දැන් සියල්ල සිදුවී හමාරය.. රට වෙනුවෙන් දිවි පිදූ Henry දැන් මතකයක් පමණක් වී ඇත.. ඒ රටට ආදරය කරන මිනිසුන්ගේ හිත් වලය.. ඈතින් ගොම්මන් කරුවළ වැටි එද්දී මම නිවසින් නික්මුනේ වේදනාවෙන් රිදුම් දෙක කකූළට වාරු දෙමින්ය..
“ මගේ පුතා කොහේද යන්නේ?”
“ මම Henryගේ සොහොන ලගට ගිහින් එන්නම් අම්මේ..”

Last edited:
මොහොතකට පසු..,
කවුද බන් මේවා ලියන්නේ ,මට පුටුවත් පෙරලෙන්න හිනා 