මම නදුන්, වයස 37 යි උස 5' 5" යි. මම ටිකක් නිහඬ, ඕනෑම දෙයක් ගැන වැඩියෙන් හිතන (Overthinking) කෙනෙක්. ඒ නිසාම ඕනෑම බැඳීමකදී මම හරිම සංවේදී වගේම අවංකයි.
පොඩි කාලෙ ඉදන්ම අම්මා මාව පාලනය කරා වැඩියි
ම සොයන්නේ මා වගේම දුප්පත්කම දන්න, ජීවිතයේ කටුක බව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ව.