මම අද මේකේ කොල්ලොන්ට කෙල්ලන්ට කියන්න යන්නේ බොහොම වැදගත් දෙයක්....මේක ගොඩක් අය දන්නවත් ඇති..ඒ වගේම ගොඩක් අය නොදන්නවත් ඇති..දන්නැති අයත්, දන්නා අයත් දෙගොලොන්ම මේක කියවන්න..වටිනවා....
මේක කලින් දාන්න හිටියට දාන්න හම්බුනේ නැහැ මේ කඹ ඇදිල්ලක් නිසා
මේකයි සීන් එක...
මේ කියන්න යන්නේ ගූගල් සර්ච් හිස්ට්රි එක ගැන...මම ඊයේ පෙරේද බැලින්නම් මගේ හිස්ට්රි එකේ එක එක ඒවා ගොඩයි
...දන්නවනේ ඉතින් අපි හැමදේම සර්ච් කරන්නේ ගූගල් එකේනේ...එකේ තිබ්බ ඒවා දැක්කම බඩේ කැක්කුම හැදෙනවා
ඉතින් ඕව වෙන එකෙක් දැක්කොත් එහෙම වසල හමාරයි...ඒ නිසා අතීතය වල දමන එක හිතට වගේම ඇඟටත් ගුණයි...
අපි සාමාන්යෙන් අපේ ගූගල් අකවුන්ට් එකට ලොග් වෙලානේ ඉන්නේ කොයි වෙලෙත්...එහෙම වෙලාවට ගූගල් අයිය අපි සර්ච් කරන හැම එකම හිස්ට්රි එකේ සේව් කරලා තියන් ඉන්නවා...ඒ ඉන්නේ අපි අනාගතයේදී සර්ච් කරද්දී අපේ කැමැත්ත අකමැත්ත බලල හොදම රිසල්ට් එක දෙන්න කියල තමයි එයාල නම් කියන්නේ..ඒ උනාට ඕකුන් ඇත්තටම කරන්නේ අපි ගැන ඩිටෙල්ස් අපිටත් හොරා එකතු කරගන්න එක..එහෙම කරාම උන්ට අපි ගැන අපේ අම්ම අප්පට වගේ කියන්න පුළුවන්
මු මෙහෙමයි..මේකයි මුගේ කැරැට්ටුව...මු ආස මෙන්න මෙව්වට..මු කරන්නේ මෙන්න මේ විදිහේ ජොබ් එකක්...ඒ වගේ එකී මෙකී නොකී දේවල් ගොඩක් උන් අපි ගැන දැනගන්නවා..ඒවා ගූගල් අයිය යූස් කරන්නේ ඇත්තම කිව්වොත් එයාලගේ advertising වැඩේ ගොඩ දාගන්න....අපේ රුචි අරුචි කම් දැනගෙන ඒවාට හරියන ඇඩ්ස් පෙන්නන්න තමයි එහෙම කරන්නේ....පොත් කියෝන එකෙක් නිතරම පොත් ගැන ගූගල් එකේ හොයනවනම් ඌට කොම්පුටර් කෑලි ගැන ඇඩ් එකක් පෙන්නලා වැඩක් නැනේ...ඌට පෙන්නන්න ඕනේ පොත් ගැන ඇඩ් එකක්...අන්න ඒ වගේ...
ඉතින් දැන් මේකේ අවුල තමයි, වැරදිලා හරි අපේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක වෙන එකෙක් අතට ගියොත්??? ඌටත් අර ඔක්කොම බලන්න පුළුවන්...

මේකටත් විසදුමක් තියෙනවා..two-step authentication දාගන්න ගූගල අකවුන්ට් එකට...එතකොට ඔය ලොග් උනාම ඔයාගේ ෆෝන් එකට එනවා කෝඩ් එකක්..එක ගැහුවම තමයි ලොග් වෙන්න පුළුවන්...එක මෙතන කියන්න යන්නේ නැහැ...අදාළ නැනේ...

අපේ සර්ච් හිස්ට්රි එකේ පුද්ගලික දේවල් තියෙන්න පුළුවන්...අපි හොයන හැම මගුලම පුද්ගලිකයිනේ කොටින්ම කිව්වොත්...ඉතින් පුද්ගලික දේවල් ඔහොම තියන එක එචර ගුණ නැහැ..ඒ නිසා මකල දාල, ගූගල් ට කියන්න ඕනේ අපේ ඒවා සේව් කරගන්නේප කියල...එක කරන්නේ මෙහෙමයි...

මුලින් අපි බලමු අපේ හිස්ටරි එක...
යන්න https://history.google.com/history/
ඔන්න ගියාම පෙනේවි තොපිලගේ කෙරුවාව
ඔකේ ග්රාෆ් එකක් හිටන් පෙන්නනවා දවසට කොචර හෙව්වද අරව මෙව්වා...මම disable කරලා නිසා screenshot ගන්න බහ..මට පෙන්නන්නේ නැහැ.උබලම බලාගනිල්ලා...
දැන් ඔකේ තියෙනවනම් ඕන නැති ඒවා select කරලා ඩිලීට් කරන්න පුළුවන්...ඩිලීට් කරපල්ලා....මොකටෙයි ඕක තිබ්බයි කියල....නැද්ද?
ඊට පස්සේ තියෙන්නේ ඔය හිස්ට්රි එක disable කරන එක...
https://www.google.com/settings/accounthistory/search
මේන් මේකට ගිහින් ඔය ටික pause කරන්න...ඊට පස්සේ හරි..හිතේ බයක් නතිව දැන් සර්ච් කරන්න පුළුවන්...
මොනාහරි දැනගන්න ඕනේ නම් අහන්න...මේක ගොඩක් උන් දන්නවත් ඇති...දන්නවා උනත් කමක් නැහැ ටිකක් ඕකට ලොග් වෙලා බලන්න ඔකේ මොන මොනවා තියෙනවද දන්නේ නැහැ...මටත් මතක් වෙලා බලනකොට තමයි දැක්කේ...
මේක කොහෙන් වත් උස්සල දාපු ත්රෙඩ් එකක් නෙමෙයි හරිය? එළකිරි කොල්ලෝ කෙල්ලොන්ගේ හිත සුව පිණිස දැම්මේ මම ම ටයිප් කරලා...තව මොනාහරි කියන්න තියෙනවනම් පහලින් කියන්න..
මේ ටිකේ කට්ටිය කඹ අදින අතරේ, අවුරුදු කුමාරයෝ තෝරන අතරේ මේ ත්රෙඩ් වලටත් බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්නෙපා..

කට්ටියට වැදගත් වෙයි...දන්නවනේ ඉතින් කරන්න ඕන දේ? බම්ප් එකක් දැම්ම..රේප් දුන්න..කැරකිලා
අපිත් එතකොට රෙප් දෙනවා...

මේක කලින් දාන්න හිටියට දාන්න හම්බුනේ නැහැ මේ කඹ ඇදිල්ලක් නිසා
මේකයි සීන් එක...මේ කියන්න යන්නේ ගූගල් සර්ච් හිස්ට්රි එක ගැන...මම ඊයේ පෙරේද බැලින්නම් මගේ හිස්ට්රි එකේ එක එක ඒවා ගොඩයි

Last edited: