CHINA " NAIL HOUSES "

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    CHINA " NAIL HOUSES "

    සීග්‍රයෙන් දියුණු වෙන චීනයේ නව සංවර්ධන ව්‍යපෘති හමුවේ තම ඉඩ කඩම් දුන් නැති චින ජාතිකයන්ගේ නිවාස, ගොඩනැගිලි මෙසේ නේල් හවුස් ලෙස හදුන් වයි.

    one-of-the-most-famous-nail-houses-in-china-this-home-in-wenling-zhejiang-province-belonged-to-an-elderly-couple-that-found-their-compensation-offer-inadequate-as-a-result-it-stands-in-the-middle-of-a-road-that-was-paved-through-their-village.jpg


    another-nail-house-in-a-road-the-owner-of-this-home-in-nanning-guangxi-zhuang-autonomous-region-reportedly-failed-to-reach-an-agreement-about-compensation-for-demolition.jpg


    this-nail-house-in-chongqing-municipality-was-the-subject-of-debate-in-2009-when-the-owners-insisted-on-more-compensation-to-allow-the-demolition-of-their-home-to-make-way-for-new-apartment-buildings.jpg
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පවු බන් මේ මිනිස්සු. පුළුවන් කමක් තියන මිනිහෙක් ඔහොම ජිවත් වෙන්නේ නෑ.
     

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    චීනේ කොහොම උනත් ලංකාවෙනම් ඕන තරම් මිනිස්සු ඉන්නවා කොච්චර වන්දි දුන්නත්, කොච්චර සල්ලි තිබ්බත් ගෙවල් වලින් යන්නේ නැති. Southern Express Way එකේ වැඩ කරපු අය දකින්න ඇති. ඒ උනාට අමාරුවෙන් කුලී වැඩ කරලා ජිවත් වෙන මිනිස්සුන්ගෙන් කිසිම කරදරයක් නෑ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සීග්‍රයෙන් දියුණු වෙන චීනයේ නව සංවර්ධන ව්‍යපෘති හමුවේ තම ඉඩ කඩම් දුන් නැති චින ජාතිකයන්ගේ නිවාස, ගොඩනැගිලි මෙසේ නේල් හවුස් ලෙස හදුන් වයි.


    thanks adai denagatte



    You must spread some Reputation around before giving it to hemalsilva again.