~GTA 5 ONLINE ELAKIRI CREW~

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    GTA 5 ඔන්ලයින් ප්ලේ කරන අය ඉන්නවනම් සෙට් වෙන්න ඒලකිරි Crew ඒකක් හැදුව.. ලංකාවෙ උන් සෙට් උනේ ගොඩක් අඩුවෙන් ඒ්කයි

    මෙන්න ලින්ක් ඒක.. Request ඒකක් දාන්න

    http://socialclub.rockstargames.com/crew/elakiri_-_sri_lanka


    තව මටත් Request ඒකක් දාන්න :) උඹලගෙ Profile ලින්ක් තියනවනම් දාපල්ල

    http://socialclub.rockstargames.com/member/percygfx


     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Thama online thiya... offline wath play kale na :P game eka hambunama balamu... San andreas nam multiplayer gahuwa Elakiri set eka ekka..