ට්‍රින්කෝ ට්‍ර්පක් යනවා නම් ඉන්න තියෙන සු
මේ පාර අලුත් අවුරුදු නිවාඩුවට ට්‍රින්කෝ යන්න පොඩි අදහසක් ආවේ ගොඩ දවසක ඉදල.
මුලින්ම කලේ ඉන්න හොද තැනක් හොයාගන්න උත්සහ කරපු එක. අන්තර්ජන්ජලේ හොයල , එයාගෙන් මෙයාගෙන් අහල අන්තිමට Hotel Silver Beach කියල කියන තැන හොද බව පෙනුන නිසා call එකක් දැම්මා.
හෙල්ලොව් සිල්වෙර් බීච් හොටෙල් කිව්වා. මම ඉතින් ගණන් එහෙම ඇහුවම පොඩ්ඩක් විතර කල්පනා කරලා තමා ගැන කීවේ. advance payment එකක් විදිහට මට 7250ක් දන්න කීව. පස්සේ සෙලාන් බැංකුවට සල්ලි දාල එකේ ස්ලිප් එක තියාගෙන එන්න කීව එන දවසට.
ඉතින් අන්තිමට ඒ අදහස මල්පල අරගෙන අප්‍රේල් 12 උදෙන්ම යන්න පිටත් උනා.
මේ තියෙන්නේ ඉතින් පිත උන වෙලාවේ ඉදල ගනිපු පින්තුර එහෙම.
හොටෙල් එකේ කොලිටි එක නම් උපරිමයි
සර්විස් එකත් උපරිමයි
එතකොට කෑම -- කෑමත් උපරිමයි
යන සිතියම මේකෙන් බලාගන්ට හොදේ...
මැප් එක
හොටෙල් එකේ manager ge nam Raj. එයාට තම සිංහල සාමාන්යෙන් පුළුවන්. අනිත් අයට සිංහල වැඩිපුර බෑ. හබැයි English පුළුවනි.
ඔන්න ඉතින් අපේ උන්ට සිය පවුල සමග නිදහසේ දවසක් දෙකක් ගත කරන්න කියපු තැනක් ........
තව විස්තර තියෙනවා ටය්ප් කොරන්ට බැ බන්