එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:):cool:
හාඩ් එකේ පින් ටික මකනයක් අරන් මකන්න.. .. අර එර්ර් මැසෙජ් එක නැති වෙයි.
කමාන්ඩ් වැඩ කරාද

මම සාට කේබල් එකක් අලුතෙන් ගැහුවා,මකන්න නම් බැරි උනා..
! තාමත් තියනවා.SFC/scannow වැඩ නෑ :sorry:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම සාට කේබල් එකක් අලුතෙන් ගැහුවා,මකන්න නම් බැරි උනා..
! තාමත් තියනවා.SFC/scannow වැඩ නෑ :sorry:
මොකක්ද වෙලා තියෙන්නේ.
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :eek:
    මම hard තුනක් ගහලා තියෙන්නේ
    3tb 1කයි
    1tb 2කයි

    දැන් පොඩ්ඩක් slow ,,ram එකකුත් ගහන්න වෙයි වගේ

    බුදු අම්මේ...පවර් සප්ලයි එකට ඔරොත්තු දෙනවද..
    මම මැෂිම අත ඇරල දැම්මෙම ඔය කේස් එකෙත් කෑලි අමුණනව අමුරණවා ඉවරයක් නෑ.. මගේ පළවෙනි මැෂින් එකේ හාඩ් එකේ ඉඳලා තාම ඇති මා ගාව..
     
    Status
    Not open for further replies.