Vote for Randike Mendis

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    reputation_pos.gif
    Vote for Randike Mendis 04-20-2015 06:55 PM Mr Krrish
    reputation_pos.gif
    Vote for Randike Mendis 04-20-2015 06:54 PM Thanks Brother 10+ From Randike Mendis

    පොරොන්දු ඉටුකල අවුරුදු කුමාරයාට ජයවේවා :lol::lol:;)
     
    • Like
    Reactions: chamali2009

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ උබ ඉස්සරහට ඇවිත් නේ congrats මම හිතුවේ ගෝඩ් දිනයි කියල! මාත් උබට ඊයේ කතිරේ ගැහුවා රෙප් එහෙමත් ලැබුන :)

    නෑ මචන් මට මුල ඉඳන්ම හොඳ සපෝටර්ස්ලා දෙන්නෙක් හිටියා කියල විනාඩි 5ක් යන්න කලින් මෙන්න මනුස්පයා වැඩ..එන්න එන්න මට උදව් කරන පිරිස වැඩි උනා මිසක් අඩු උනේ නෑ.. මේ ගේම් එක මම විතරක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා එකට දුවන ගමනක්..අපි ඔක්කොම රජවරු ඔක්කොම කුමරෝ තුන් සිංහලයෙම දූ දරුවෝ නොවෑ.. ෆුට් බෝට් එකට ටග් ගාල ගොඩ වෙයන් මචන්..මේ ගේම 10:30 වෙනකන්ම අපි ගහනවා.. මොකද මේක තමා ගේම.. :):):):)


    Maxboysl කිව්වා ඔන්න දුන්නා:cool::cool:

    අපි ලග බොරු නෑ
    බොරු මවලා පෙන්නනේ නැ
    සුරංගනා කතා නෑ
    ඔන්න කිවා වගේම සැලකුවා
    රේප් +

    :(:(:(:(:(
    අනේ මටත් :sorry:

    VOTED :)

    KO DAN REP DIPALLA

    Ko yako rep

    සලකල ඉන්න වොට් කරන්නම් :)

    රන්දිකයට වෝ‍ටුත් කලා කෝ යකෝ දෙනවා කිව්ව රෙප්. :frown::angry:

    ko ban ara denawa kiyapuwa?:D

    kisi wasiyak na vote dila :(

    ඔන්න මට පුලුවන් උන ගමන් මේ කෙමෙන්ට් 60 ඇතුලේ හිටපු සෙට් එකටම රෙප් දුන්නා අද නොදෙන රෙප් හෙට කොස් කොටන්නද..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දිකයට වෝ‍ටුත් කලා කෝ යකෝ දෙනවා කිව්ව රෙප්.:growl::angry:

    දැන් කීයක් විතර ලැබිලද..
    ඒක නෙමේ උයාව දැක්ක කල් කොහෙද හිටියේ..
    රේඩියෝ ත්‍රෙඩ් එකත් නැති නිසා මේ වගේ ඉවෙන්ට් එකක් කොච්චර වටිනවද..:(:(:(:( Miss you all
     
    • Like
    Reactions: <DNA