Vote for Randike Mendis

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් :cool:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් :cool:

    එළකිරි අවුරුදු කුමරා 2015- රන්දික මෙන්ඩිස්:yes::cool:
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න ඉතින් අපේ කොරියන් බට්ටා අවුරුදු කුමාරයෙක් උනාලු ඈ :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,961
    113
    අභිනව අවුරුදු කුමරාගේ Speech එකට සවන් දීමට අපි පුල පුලා බලා සිටිනවා ඔව්!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Time is Up!

    Clearly Randike is the Winner!:cool::yes:

    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් :cool:

    ජයවේවා!!!!

    රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම්
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    Jaya Wewa!
    Korean kellek one.

    එළකිරි අවුරුදු කුමරා 2015- රන්දික මෙන්ඩිස්:yes::cool:
    11.gif

    ඔන්න ඉතින් අපේ කොරියන් බට්ටා අවුරුදු කුමාරයෙක් උනාලු ඈ :cool:

    Dan ithin apita Party 1kak one:yes:

    අභිනව අවුරුදු කුමරාගේ Speech එකට සවන් දීමට අපි පුල පුලා බලා සිටිනවා ඔව්!

    :yes::yes::yes::yes:
    අනිවා කෝ මු :frown::frown:

    පාටි නෙවෙයි පොරොන්දු උන කන්‍යාවෝ ටික ඕනේ :frown:

    අභිනව අවුරුදු කුමරාගේ Speech එකට සවන් දීමට අපි පුල පුලා බලා සිටිනවා ඔව්!

    කෝ මු :frown::frown:

    බොහොම ස්තූතියි..යාලුවනේ..
    තාම දින්න කියල කියුවේ නෑ නේද..
    මාව දිනවන්න මගේ සපෝටර්ස් ල දෙන්න ilangathilaka වගේම Wolverrean GTR සහෝලා දෙන්න ඇතුලුව සෑහෙන දෙනෙක් කැප වෙලා වැඩ කලා.. නම් වශයෙන් කියන්න ගියොත් ...නෑ නම් වශයෙන් කියමු ත්‍රෙඩ් එකක් දාලම..
    මම වෙනුවෙන් සෑහෙන ගේමක් දුන්නා.. ඉතින් ඔක්කොටම බොහොමත්ම ස්තූතියි..බලන් ඉමු ප්‍රතිඵලේ නිල වශයෙන් එනකන්.. :):):)