මහින්ද විසින් දේශපපාලනික වාසි තකා සිංහල බෞද්ධයා කෝප කරවීමට මැර චීවරධාරීන් ලවා ජාතිවාදයම වපුරවමින් කූරගල ප්රශ්නය උඩුදිවීමට දී කිසිවක් නොකර සිටියදී
රනිල්-මෛත්රී රජය දින 100 ක් ඇතුළත සාකච්ඡාවෙන් එම
මුස්ලිම් දේවස්ථානය ඉවත් කිරීමට පියවර ගනී.මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයකට.
මේක අහපු සිංහලකම බෞද්ධකම විකුණාගෙන කන බයියොන්ට හොදටම උණ ගැනිලා.මහින්දගේ සිංහල බෞද්ධ ඡන්දවලට තවත් කෙළ වෙන බව තේරුණ නිසා මේක බොරුවක්ලු

ai itin maha baiyya ubalawa anduwane mewa pennala 