යකෝ මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට. ඒකවත් දන්නෙ නැහැ ටොයියො.
ටොයියන්ට මහින්ද නිසා සිංහ කොඩියත් එපා වෙලා. මෙහෙමත් හාල්පාරැවො සෙට් එකක්.
ගොන් වස්සො ඔය දැන් තියෙන ජාතික කොඩිය හදන්නෙ පරණ රාජසිංහ රජතුමාගෙ කොඩිය පදනම් කරගෙන. ඒ ඒක සිංහල කොඩිය නිසා.
නැත්තන් වෙන කොඩියක් ගන්න තිබ්බනෙ.
අනික රාජසිංහ දෙමළ නිසා උ රටේ රජතුමා නෙමේද? ටොයියොත් අමුතු ප්රස්න අහන්නෙ.
අවන්කවම සින්හල කම හිතෙ දරාගෙන පරන ජාතික කොඩියක් එසෙවුවා නං එකේ හිතන්න යමක් තියනවා. මෙකේ මහින්ද නිසා කොඩි උස්සන එකයි විලිලෑජ්ජා නෑති වැඩේ.
මහින්ද කියන කොට සින්හල කම මාර්කට් කරනවා.
මහින්ද එපා කියන කොට ඒක නවත්තනවා.
මහින්ද කියන කොට බෞද්ධ කම මාර්කට් කරනවා.
මහින්ද එපා කියන කොට ඒක නවත්තනවා.
මහින්ද කියන කොට සහජිවනය මාර්කට් කරනවා.
මහින්ද එපා කියන කොට ඒක නවත්තනවා.
මහින්ද කියන කොට සූදුව/කෑසිනො මාර්කට් කරනවා.
මහින්ද එපා කියන කොට ඒක නවත්තනවා.
මහින්ද කියන කොට ආයෙත් සින්හල කම මාර්කට් කරනවා.
මහින්ද එපා කියන කොට ඒක නවත්තනවා.
.............
......
....
...
.
වහලුන්......

උබේ තරුන කාලෙහ් ෆොටොශොප් වලටමහ් කාලකන්නි වෙනවා නේ බ0 ?



ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්රීතියෙන් පිනා ගිය මෛත්රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ"



උබේ තරුන කාලෙහ් ෆොටොශොප් වලටමහ් කාලකන්නි වෙනවා නේ බ0 ?
මෙකේ ත්රිඩ් දාගෙනහ් රට හදන්න හැදුවටහ් උබලට ලැබෙනහ් දෙයක් නැහ් තමන්ට දෙයක් කරගනින් බ0 ... කාලකන්නි වෙන්නෙහ් නැතිවහ්![]()


lol mageth rep kapala thibuna ban oya widihatama. Rep denna giya wateta bedala ennalu issara welama.
-වහල් උදාහරණය.
රටේ නායකත්වයට යම් තරමක වහල්බවක් පෙන්වීම මානව ඉතිහාසය පුරාම පැවත එන්නකි. සුපිරි ප්රජාතන්ත්රවාදය තිබෙනවා යැයි කියන බටහිර රටවල පවා රාජාණ්ඩු පැවති සමය එලෙස විය. 30ස් වසරක් පැවති යුද්ධයකින් රට මුදාගැනීමට දේශපාලන නායකත්වය දුන් නායකයෙකුට යුද්ධයෙන් බැටකෑ මිනිසුන් වහල් වීම අරුමයක් නොවේ. 30ස් වසරක් පුරා මෙරට ජනතාව වහල් වී සිටියේ එල්ටීටීයට හා බටහිර බලපෑම් වලටය. දැන් යළිත් ඉන්දියාවට හා බටහිරට වහල්වී නැති යැයි සිතෙන්දෙ?



"අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ.ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්රීතියෙන් පිනා ගිය මෛත්රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ"
රියල් වහල්ලුl


උබේ තරුන කාලෙහ් ෆොටොශොප් වලටමහ් කාලකන්නි වෙනවා නේ බ0 ?
මෙකේ ත්රිඩ් දාගෙනහ් රට හදන්න හැදුවටහ් උබලට ලැබෙනහ් දෙයක් නැහ් තමන්ට දෙයක් කරගනින් බ0 ... කාලකන්නි වෙන්නෙහ් නැතිවහ්![]()

rep 7+ඕක එක වහලෙක්ගේ official tagline එක![]()

lol mageth rep kapala thibuna ban oya widihatama. Rep denna giya wateta bedala ennalu issara welama.
