වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    11152333_1430458517257543_8223612982203386950_n.jpg
    රිපොස්ට් :no:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    :lol: :lol: :lol:

    :lol:

    එහෙම තමා බන් උන්. කියන්න තියන ඔක්කෝම දාන්නෙ රෙප් දෙන කොටුවෙ. යකො මෙච්චර තඩියට commments දාන්න input එකක් thread එක පල්ලෙහා තියනවා. quote කරන්නෙත් නෑ අර rep comment එක දාන තැන හෙන අමාරුවෙන් මැසේජ් දානවා!

    he hee ela ela. තවත් එකක් දාලා ඊයෙ. මම ඔය කට්ටියට පේන්න දැම්මෙ මුන් කියන ඒවා! :D :D :rofl:
    රෙප් වලට ඔච්චර අඩන්න එපා යකෝ ලැජ්ජා නැද්ද.ගූ ගොඩට බැස්සනම් ගූ ගඳ ඉවසන්න පුරුදු වෙයන් :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම තමා බන් උන්. කියන්න තියන ඔක්කෝම දාන්නෙ රෙප් දෙන කොටුවෙ. යකො මෙච්චර තඩියට commments දාන්න input එකක් thread එක පල්ලෙහා තියනවා. quote කරන්නෙත් නෑ අර rep comment එක දාන තැන හෙන අමාරුවෙන් මැසේජ් දානවා!

    he hee ela ela. තවත් එකක් දාලා ඊයෙ. මම ඔය කට්ටියට පේන්න දැම්මෙ මුන් කියන ඒවා! :D :D :rofl:

    අර මම සඳහන් කරපු වහලට සැරටම රිදිලා මටත් ඒකම දාල සුට්ටි රෙප් පවර් එකෙන් රෙප් කපලා :rofl:
    පව් ඉතින් කෙලින් කියන්න කොන්දක් නැතිකම නේ :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    අපි ටොයියො බයියො වහල්ලු තෝරන අතරෙ උන් ශොට් එක දෙනව ලස්සනට. :D :D
    10407810_10206521264452523_5072665930465072746_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රෙප් වලට ඔච්චර අඩන්න එපා යකෝ ලැජ්ජා නැද්ද.ගූ ගොඩට බැස්සනම් ගූ ගඳ ඉවසන්න පුරුදු වෙයන් :rolleyes:

    මොකටද බන් අඬන්නෙ රෙප් වලට? :rofl:
    උඹලා පනිවිඩ දාන්න පාවිච්චි කරන තැන ගැන කිවුවෙ. :D
    මේකට එන්නෙ ආතල් ගන්න. ඒ නිසා දෙන ආතල් එකක් මිට පස්සෙ දෙනකොට බන් quote කරලා දිපන්. :D
    එතකොටයි fun එකක් තියෙන්නෙ! :P
    නැත්තන් උඹ කැපුවා කියලා වැඩකුත් නෑ නෙ බන් 1යි නෙ කැපෙන්නෙහ්! :(
    ඒ නිසා ආයේ reply දාද්දි අර පල්ලෙහා තියන comment box එකේ දාපන් බන්! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර මම සඳහන් කරපු වහලට සැරටම රිදිලා මටත් ඒකම දාල සුට්ටි රෙප් පවර් එකෙන් රෙප් කපලා :rofl:
    පව් ඉතින් කෙලින් කියන්න කොන්දක් නැතිකම නේ :yes:

    යකො අපි මේ කියන්න ඕන ඒවා කෙලින්ම කියන්නෙ අවිත්! :rofl:
    මුන්ට බෑ නෙ! :D
     
    • Like
    Reactions: Vidane

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මොකටද බන් අඬන්නෙ රෙප් වලට? :rofl:
    උඹලා පනිවිඩ දාන්න පාවිච්චි කරන තැන ගැන කිවුවෙ. :D
    මේකට එන්නෙ ආතල් ගන්න. ඒ නිසා දෙන ආතල් එකක් මිට පස්සෙ දෙනකොට බන් quote කරලා දිපන්. :D
    එතකොටයි fun එකක් තියෙන්නෙ! :P
    නැත්තන් උඹ කැපුවා කියලා වැඩකුත් නෑ නෙ බන් 1යි නෙ කැපෙන්නෙහ්! :(
    ඒ නිසා ආයේ reply දාද්දි අර පල්ලෙහා තියන comment box එකේ දාපන් බන්! :lol:
    ආයි අඩනවා ඒ පාර මම කැපුවලු :rofl: මට දෙකක් කපන්න පුළුවන් බං :lol:බයියෙක් වගේ ෆේක් එකක් හදලා ඇවිල්ල බලහන් ටොයියෝ රෙප් කපන හැටි :P.තොත්ත බබා වෙන්න එනවා උඹලත් :rolleyes:
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ආයි අඩනවා ඒ පාර මම කැපුවලු :rofl: මට දෙකක් කපන්න පුළුවන් බං :lol:බයියෙක් වගේ ෆේක් එකක් හදලා ඇවිල්ල බලහන් ටොයියෝ රෙප් කපන හැටි :P.තොත්ත බබා වෙන්න එනවා උඹලත් :rolleyes:

    මට fake හදන්න උනක් නෑ බන්! ඒ උඹ්ලා! :rofl:
    fake හදන්නෙ #න්නයො! :rofl:
    බයියන්ටත් ඔහොම මැසේජ් දාන්නෙ #න්නයො! :rofl:
    ඔහොම මැසේජ් දාන ඔක්කොම #න්නයො! :lol:
     
    • Like
    Reactions: XibitZ

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ලංකාවේ දේශපාලනය කියන්නෙ තනිකර show ගොඩක්.
    තමන් දේශපාලකයෙක්වි විදිහට තමන්ගේ ඡනතාවට රටට වැඩක් කරල තියෙනවනම් ඇයි මේ පිබ්බිච්ච චරිතවල රෙද්ද පල්ලෙ හැන්ගිලා චන්දෙ ඉල්ලන්න හදන්නෙ.

    මුන් උපන්ගෙයි අනාතයො. මුන් හොදට දන්නවා තනියෙන් ඉල්ලුවෙත් උගේ චන්දෙ විතරයි කියල.
    රටට කිසි සෙතක් නෑ මුන්ගෙන්. මුන් 1994 ඉදන් රට හැදුව නේ.
    කිසිම ප්‍රතිපත්තියක් නැති නූගත්තු.​
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මරාට පුක දෙන එවුන්ට දැන් හොදටම රිදිලා ඇති