1999 වර්ෂයේ හැදිච්ච ඇමෙරිකන් ෆිල්ම් එකක්....පවුල් ජීවිතිය නීරස වෙලා ඉන්න මනුස්සයෙක් තමන්ගේ දුවගේ හොඳම යාලුවට ආකර්ෂණය වෙනවා....ඒ කෙල්ලත් අන්තිමේදී වැඩේට ඉඩ දෙනවා හැබැයි අන්තිමේදී මේ මනුස්සයට සිද්දවෙන්නේ හීනෙකින්වත් හිතන්නේ නැති දෙයක්....පවුල් ප්රශ්න නිසා මිනිස්සු අමාරුවේ වැටෙන හැටි තමයි ෆිල්ම් එකේ පෙන්නන්නෙ...බලන්න වටින ෆිල්ම් එකක්
Download Movie

Download Movie




