කඩ්ඩෙන් කතා කරන එක හොදයි බන්. කඩ්ඩ පොලිෂ් කරගන්න. මම කියල තියෙන්නෙත් සෝබනේට කතා කරන්න කියල නෙමයි.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Apr 26, 2015 #81 කඩ්ඩෙන් කතා කරන එක හොදයි බන්. කඩ්ඩ පොලිෂ් කරගන්න. මම කියල තියෙන්නෙත් සෝබනේට කතා කරන්න කියල නෙමයි.
kinkon Well-known member Aug 5, 2007 115,881 2 115,918 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 26, 2015 #82 බොරු පඩේ කියන්නෙ ඕකට තමා සිංහලු
topkollek Well-known member May 22, 2014 43,618 1 57,739 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 27, 2015 #83 බයියොන්ට නොතේරෙන්න කඩ්ඩෙන් කතා කරනව නම් වැඩේ වැරදියි තමන් ඕං.
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Apr 27, 2015 #84 topkollek said: බයියොන්ට නොතේරෙන්න කඩ්ඩෙන් කතා කරනව නම් වැඩේ වැරදියි තමන් ඕං. Click to expand... No politics in here
topkollek said: බයියොන්ට නොතේරෙන්න කඩ්ඩෙන් කතා කරනව නම් වැඩේ වැරදියි තමන් ඕං. Click to expand... No politics in here