උදව් උදව්

  • Sep 8, 2014
    490
    47
    28
    මචන් මම අද මල්ලිටයි මටයි ලුමිය 535 ෆෝන් 2ක් ගත්ත, පැක් 1 කැඩුවෙත් මගෙ ඉස්සරහ නිසා වැඩිය බලන්නෙ නැතුව අරන් ආව, ඩේට කේබල් නෑනෙ බන්, එන්නෙම නැද්ද මේකට​
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    නෑ එන්නෙ නෑ මචෝ.. සෙල්ෆිය දෙනව. ඒකෙත් ප්‍රොමොට්න් ඉවර ඇති දැන්..
     
  • Sep 8, 2014
    490
    47
    28
    නෑ එන්නෙ නෑ මචෝ.. සෙල්ෆිය දෙනව. ඒකෙත් ප්‍රොමොට්න් ඉවර ඇති දැන්..

    selfie stick promo ඉවරයි කිව්ව බන් , දෙකක් ගන්න හින්ද කමක් නෑ කියල දුන්න :D