DGITAL camera අව්ලක් හදාගන්න හොද තැනක් ?

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    DGITAL camera අව්ලක් හදාගන්න හොද තැනක් ?

    ලගදි ඉදන් මගේ samsung ES 73 camera එකේ චායාරූප ගත්තට පස්සේ සුදු තිරස් ඉරි ලාවට පෙනෙන්න තියෙනවා. මේකේ මොකක්ද අවුල යාලුවනේ? Repair කරගන්න පුලුවන් විශ්වාසනීය තැන් දන්නවද ?