එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සල්ලි නොගවවනම් එක වැරදියි. අපි එක හරි කිව්වද? මම කියන්නේ හැම දේශපාලන රලියකටම බස් වලින් ඇදපුව තමයි. එක බොරුවක් නෙවිනේ ?
    හැමදාම මැයි රැලිවලට මිනිස්සු ගෙනිච්චෙ බස් එකේ තමයි,. අදද දැක්කෙ? චන්ද වලට මිනිස්සු අදින එක වෙනයි මේක වෙනයි. දැන් ආපහු අප්ප්ච්චිගෙ සරම යටට පලයන් :angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මේ මහින්දට හුරේ දාන මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ කුලියට බස් ගන්න එක ද? නැත්තම් බස් වලින් සෙනග අදින අරමුන තෙරෙන්නෙ නැති එකද? :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හැමදාම මැයි රැලිවලට මිනිස්සු ගෙනිච්චෙ බස් එකේ තමයි,. අදද දැක්කෙ? චන්ද වලට මිනිස්සු අදින එක වෙනයි මේක වෙනයි. දැන් ආපහු අප්ප්ච්චිගෙ සරම යටට පලයන් :angry::angry:

    Meya canada inne so meya mewa danne na. :D
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් මේ මහින්දට හුරේ දාන මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ කුලියට බස් ගන්න එක ද? නැත්තම් බස් වලින් සෙනග අදින අරමුන තෙරෙන්නෙ නැති එකද? :D

    ඔය දෙකම කියන්න බැනේ බන්. මොකද මහින්ද හොරාගේ කලෙත් නයට ඕව උනානේ. නොතේරෙනවා වගේ ඉන්නවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට

    "බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."

    බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හරි හරි. මම නිකමට කිව්වේ.

    එක නෙවි. මේවා ගැන විස්තර දන්නවද?

    jvp එක චන්දෙට වියදම් කරපු මුදල් කොපමණද?
    කොහෙන්ද ඒ මුදල් අවේ?
    ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
    පක්ෂයේ ඉතාවර වත්කම් මොනවද?
    පක්ෂයට කොටි ගනම් වටිනා වාහන දෙන පුද්ගලයන් කවරුන්ද? ඔවුන් එම අදායම උපයගත්තේ කොහොමද?

    උඹට මොකටද ඒවා:frown:
     
    නොදකින් අවජාතකය:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,801
    113
    මැයි දිනයට ඉස්සර ඉදන්ම රට වටෙන්ම බස් වලින් එනවා. හැම පක්ෂෙකම එහෙමයි. ප්‍රධාන එක රැස්වීමක් තියෙන්නේ.

    මහින්ද කරේ එහෙම වැඩක්ද? අපිට මතකයි ඉස්සර තිබ්බ රැලි. යකෝ පොළොන්නරුවෙ තියෙන රැලියට ඒ අවට ඉන්න මිනිස්සුන්ව බස් වලින් ගෙන්නුවනම් අව්ලක් නැහැ. පොළොන්නරුවේ රැස්වීම් වලට දකුණෙන් බස් අරන් යනවා. ගොන් ආතල් නේ බන්. කෝ දින්නැයි?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට

    "බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."

    බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි

    එක තමා බන් යහපලනෙයි හොර පාලනෙයි වෙනස . දැන් එන්නේ නියම හැගීමෙන්. එකට බස් එකකුත් සෙට් උනාම මිනිස්සු සතුටෙන් එන්නේ. මොකද ප්‍රශ්නයක් නැතුව ගෙදර යන්න පුළුවන් නිසා. ඉස්සර එහෙමද? අපු සෙනාගෙන් 64% කැමැත්තෙන් නෙමේ අවේ නේද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද බස් වල මිනිස්සු අදලා බස් වල කුලිය නුදුන්න එක වෙනම කතාවක්. මිනිස්සු මහින්දට හිනා වෙන්නෙ තමන්ට නැති ජනතා ප්‍රසාදයක් මිනිස්සු බස් වලින් ඇදලා පෙන්නපු එකට. :D

    මැයි දින රැලි වලට දැන් දශක ගානක් තිස්සෙ ඔහොම බස් වෙන් කරගෙන තමා මන් දන්න විදිහට එන්නෙ. මැයි රැලි වලට කොහොමත් මිනිස්සු ඕන. නැත්තම් ඒක රැලියක් වෙන්නෙ නෑ නෙ! :D

    තමන්ට නැති ජනතාවක් "ඉන්නවා" කියලා පෙන්නන්න බස් වලින් සෙනග අදින පහත් ගොන් වැඩේයි ඕකයි සමාන වෙනවද? :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරි හරි. මම නිකමට කිව්වේ.

    එක නෙවි. මේවා ගැන විස්තර දන්නවද?

    jvp එක චන්දෙට වියදම් කරපු මුදල් කොපමණද?
    කොහෙන්ද ඒ මුදල් අවේ?
    ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
    පක්ෂයේ ඉතාවර වත්කම් මොනවද?
    පක්ෂයට කොටි ගනම් වටිනා වාහන දෙන පුද්ගලයන් කවරුන්ද? ඔවුන් එම අදායම උපයගත්තේ කොහොමද?

    මන් හිතන්නේ ඔයා දන්නවා මේ හැමදේටම උත්තර.
    දන්නේ නැතත් උත්තර දෙන්න ඕනි කියල මම හිතන්නේ නැහැ.

    ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?

    මේකට උත්තර දෙන්නම්?? ඇයි මහජනතාවට ඉදිරිපත් කරන්න ඕනි??කියල කියනන් ඊට කලින්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මැයි දිනයට ඉස්සර ඉදන්ම රට වටෙන්ම බස් වලින් එනවා. හැම පක්ෂෙකම එහෙමයි. ප්‍රධාන එක රැස්වීමක් තියෙන්නේ.

    මහින්ද කරේ එහෙම වැඩක්ද? අපිට මතකයි ඉස්සර තිබ්බ රැලි. යකෝ පොළොන්නරුවෙ තියෙන රැලියට ඒ අවට ඉන්න මිනිස්සුන්ව බස් වලින් ගෙන්නුවනම් අව්ලක් නැහැ. පොළොන්නරුවේ රැස්වීම් වලට දකුණෙන් බස් අරන් යනවා. ගොන් ආතල් නේ බන්. කෝ දින්නැයි?

    බලන්න දැන් ඉස්සරහට unp රැස්වීම්වලට සෙනග කොහෙන්ද එන්නේ කියල. සල්ලි තියෙනවනම් බස් වලින් ගේනවා තමයි. ඕක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙවි. අසු ගන්වල ප්‍රේමදාසගේ කලෙත් ඕක කර මට මතක හැටියට. ඒ දවස්වල බස් පිට පස් ගේනවා. ඕව තමයි රාවය යුක්තිය වලින් පතුරු ගැහුවේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැයි දිනයට ඉස්සර ඉදන්ම රට වටෙන්ම බස් වලින් එනවා. හැම පක්ෂෙකම එහෙමයි. ප්‍රධාන එක රැස්වීමක් තියෙන්නේ.

    මහින්ද කරේ එහෙම වැඩක්ද? අපිට මතකයි ඉස්සර තිබ්බ රැලි. යකෝ පොළොන්නරුවෙ තියෙන රැලියට ඒ අවට ඉන්න මිනිස්සුන්ව බස් වලින් ගෙන්නුවනම් අව්ලක් නැහැ. පොළොන්නරුවේ රැස්වීම් වලට දකුණෙන් බස් අරන් යනවා. ගොන් ආතල් නේ බන්. කෝ දින්නැයි?

    :rofl::rofl: රත්නපුරේ උන් මාළු දැල් ඉල්ලුවා මතකද:rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනික මන් හිතන්නෙ ඕවට CTB බස් ගන්නෙ, private බස් වලට වඩා කුලිය අඩු නිසා. බස් ගොඩක් ගන්න ඕන වුනාම CTB ගන්න එක ලාබයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    මන් හිතන්නේ ඔයා දන්නවා මේ හැමදේටම උත්තර.
    දන්නේ නැතත් උත්තර දෙන්න ඕනි කියල මම හිතන්නේ නැහැ.

    ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?

    මේකට උත්තර දෙන්නම්?? ඇයි මහජනතාවට ඉදිරිපත් කරන්න ඕනි??කියල කියනන් ඊට කලින්

    මම හිතුව කොහෙන් හරි ඔය විස්තර තියෙන PDF එකෙක්වත් මෙතන අදාල දමාවි කියල.

    අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න ඉස්සෙලා ජනතාවට තමුන් හරියට ඉන්නවා කියන පෙන්නන ඕන. විනිවිදබවය /transparency තමයි නියම වචනය

    Similar threads