රිදිලා
මට හිතුනා උබ ඕක දැයි කියලා.
පොලිමක්ම දානකොට ඉතින් රිදෙන එක අහන්න දෙයක්ය?
රිදිලා
හැමදාම මැයි රැලිවලට මිනිස්සු ගෙනිච්චෙ බස් එකේ තමයි,. අදද දැක්කෙ? චන්ද වලට මිනිස්සු අදින එක වෙනයි මේක වෙනයි. දැන් ආපහු අප්ප්ච්චිගෙ සරම යටට පලයන්සල්ලි නොගවවනම් එක වැරදියි. අපි එක හරි කිව්වද? මම කියන්නේ හැම දේශපාලන රලියකටම බස් වලින් ඇදපුව තමයි. එක බොරුවක් නෙවිනේ ?

නිල් කොළ දෙනවලුනොමිලේ බත් පැකෙට් එකකුත් දෙනවා ඇති කොළ, රතු, නිල් හැමෝටම

හැමදාම මැයි රැලිවලට මිනිස්සු ගෙනිච්චෙ බස් එකේ තමයි,. අදද දැක්කෙ? චන්ද වලට මිනිස්සු අදින එක වෙනයි මේක වෙනයි. දැන් ආපහු අප්ප්ච්චිගෙ සරම යටට පලයන්![]()

දැන් ආපහු අප්ප්ච්චිගෙ සරම යටට පලයන්![]()

දැන් මේ මහින්දට හුරේ දාන මිනිස්සුන්ට තියන ප්‍රශ්නෙ කුලියට බස් ගන්න එක ද? නැත්තම් බස් වලින් සෙනග අදින අරමුන තෙරෙන්නෙ නැති එකද?![]()
උඹට මොකටද ඒවාහරි හරි. මම නිකමට කිව්වේ.
එක නෙවි. මේවා ගැන විස්තර දන්නවද?
jvp එක චන්දෙට වියදම් කරපු මුදල් කොපමණද?
කොහෙන්ද ඒ මුදල් අවේ?
ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
පක්ෂයේ ඉතාවර වත්කම් මොනවද?
පක්ෂයට කොටි ගනම් වටිනා වාහන දෙන පුද්ගලයන් කවරුන්ද? ඔවුන් එම අදායම උපයගත්තේ කොහොමද?

නොදකින් අවජාතකයමට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට
"බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."
බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි

මට මතකයි ඉස්සර............රැස්වීමක සෙනග දැක්ක ගමන් මද කිපිලා වගේ කට්ටිය දොඩවනවා මෙන්න මේ විදියට
"බස් වලින ඇදපු බත් බැලයෝ ටික .....බත් පත්ටයි........අරක්කු කාලටයි එන එවුන්නේ...."
බලන් යනකොට උනුත් එකයි මුනුත් එකයි

හරි හරි. මම නිකමට කිව්වේ.
එක නෙවි. මේවා ගැන විස්තර දන්නවද?
jvp එක චන්දෙට වියදම් කරපු මුදල් කොපමණද?
කොහෙන්ද ඒ මුදල් අවේ?
ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
පක්ෂයේ ඉතාවර වත්කම් මොනවද?
පක්ෂයට කොටි ගනම් වටිනා වාහන දෙන පුද්ගලයන් කවරුන්ද? ඔවුන් එම අදායම උපයගත්තේ කොහොමද?
මැයි දිනයට ඉස්සර ඉදන්ම රට වටෙන්ම බස් වලින් එනවා. හැම පක්ෂෙකම එහෙමයි. ප්‍රධාන එක රැස්වීමක් තියෙන්නේ.
මහින්ද කරේ එහෙම වැඩක්ද? අපිට මතකයි ඉස්සර තිබ්බ රැලි. යකෝ පොළොන්නරුවෙ තියෙන රැලියට ඒ අවට ඉන්න මිනිස්සුන්ව බස් වලින් ගෙන්නුවනම් අව්ලක් නැහැ. පොළොන්නරුවේ රැස්වීම් වලට දකුණෙන් බස් අරන් යනවා. ගොන් ආතල් නේ බන්. කෝ දින්නැයි?

රත්නපුරේ උන් මාළු දැල් ඉල්ලුවා මතකද
මන් හිතන්නේ ඔයා දන්නවා මේ හැමදේටම උත්තර.
දන්නේ නැතත් උත්තර දෙන්න ඕනි කියල මම හිතන්නේ නැහැ.
ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
මේකට උත්තර දෙන්නම්?? ඇයි මහජනතාවට ඉදිරිපත් කරන්න ඕනි??කියල කියනන් ඊට කලින්