මචන්ලා මේක තම ලගදීම එළිදක්වන PlayStation 4 ගජෙට් එක. මේකට කියන්නේ PlayStation Flow කියල.
මොකක් හරි ගේම්ක පීනන තැනකදී මේක use කරන්න පුළුවන්.PlayStation Flow එක්ක ගොගල්ස්, බෑන්ඩ් හම්බවෙනවා
ගේමේ වතුරට බැහැල ගොගල්ස්, බෑන්ඩ් දාගෙන හිටං පුල් එකට පනින්න ඕනේ පැනල පිනනකොට අපටපෙන්නේ ගේම් එකේ පින්නව වගේ.

මේකත් එක්ක ඉක්මනට ඇග වේලාගන්න ගජෙට් එකකුත් එනවා හිටං

ඒ ගජෙට් එක උඩ හිටං හිටියහම සුං ගලා ඇග වේලාගෙන අයෙත් ගේම් ගහන්න පටාන් ගන්න පුළුවන්.ඔය තියෙන්නේ video .

හැබැයි දුක කියන්නේ මේ ඔක්කොම Sony එකෙන් අප්‍රේල් 1 කරපු විහිළුවක් වෙන එක.