අරක්කූ ඔබේ ආයු කාලය වැඩි කරයි - නවතම සමීක්ෂණයයකට අනුව සොයා ගැනේ
අරක්කු බොන එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරෝගිබව ට තර්ජනයක්.එත් අලුත්ම සමික්ෂනයකින් හොයා ගෙන තියෙනවා අරක්කු වලින් ලැබෙන විශ්වාස කරන්නත් බැරි තරම් හරි අපුරු ප්රයෝජනයක් ගැන.
Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව හොයා ගෙන තියෙනවා අරක්කු බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියලා .
හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගේ නම් ආයු කාලය මේ විදියට වැඩි වෙන්නේ නෑ.අරක්කු මද්යම ප්රමාණයක් ඒ කියන්නේ බොහොම සුළු ප්රමාණයක් බොන අයට තමයි මේ වාසිය ලැබෙන්නේ.Catholic University of Campobassoහි මේ සමීක්ෂණය මෙහෙයවන ලද Dr. Giovanni de Gaetano කියන විදියට නම් දිනකට පුංචි අරක්කු විදුරු 2ක් 4ක් අතර බොන අයගේ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්රධාන ආහාර වේල් ගන්නා අතරතුරදී මෙලෙස සුළු ප්රමාණයන්ගෙන් අරක්කු බොන්නේ නම් වඩාත් ඵලදායක ප්රතිපල ලබා ගත හැකි බවයි.



Reseach එකක්නේ......



