එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරක්කූ ඔබේ ආයු කාලය වැඩි කරයි - නවතම සමීක්ෂණයයකට අනුව සොයා ගැනේ

    අරක්කු බොන එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරෝගිබව ට තර්ජනයක්.එත් අලුත්ම සමික්ෂනයකින් හොයා ගෙන තියෙනවා අරක්කු වලින් ලැබෙන විශ්වාස කරන්නත් බැරි තරම් හරි අපුරු ප්‍රයෝජනයක් ගැන.

    Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව හොයා ගෙන තියෙනවා අරක්කු බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියලා .

    හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගේ නම් ආයු කාලය මේ විදියට වැඩි වෙන්නේ නෑ.අරක්කු මද්‍යම ප්‍රමාණයක් ඒ කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් බොන අයට තමයි මේ වාසිය ලැබෙන්නේ.Catholic University of Campobassoහි මේ සමීක්ෂණය මෙහෙයවන ලද Dr. Giovanni de Gaetano කියන විදියට නම් දිනකට පුංචි අරක්කු විදුරු 2ක් 4ක් අතර බොන අයගේ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.

    ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වේල් ගන්නා අතරතුරදී මෙලෙස සුළු ප්‍රමාණයන්ගෙන් අරක්කු බොන්නේ නම් වඩාත් ඵලදායක ප්‍රතිපල ලබා ගත හැකි බවයි.
    :eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වේල් ගන්නා අතරතුරදී මෙලෙස සුළු ප්‍රමාණයන්ගෙන් අරක්කු බොන්නේ නම් වඩාත් ඵලදායක ප්‍රතිපල ලබා ගත හැකි බවයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වේල් ගන්නා අතරතුරදී මෙලෙස සුළු ප්‍රමාණයන්ගෙන් අරක්කු බොන්නේ නම් වඩාත් ඵලදායක ප්‍රතිපල ලබා ගත හැකි බවයි.
    පැහැදිලිවම ති‍යනවා "සුලු ප්‍රමාණ‍යක්" කි‍යලා.......:lol:
    ඇත්තද බොරුද දන්නෑ බන්......:baffled: Reseach එකක්නේ......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පැහැදිලිවම ති‍යනවා "සුලු ප්‍රමාණ‍යක්" කි‍යලා.......:lol:

    ඇත්තද බොරුද දන්නෑ බන්......:baffled: Reseach එකක්නේ......:P
    අන්න එතන තමයි හරහට හිටියේ :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    SONY Xperia T2

    NOKIA LUMIA 730

    මේ ගඩොල් බෑ‍යවල් දෙකෙන් ගන්න හොඳ එකක් කි‍යපල්ලකෝ.......දැන් මොකක් හරි ගන්නම වෙනවා.......තිබ්බ හැම හුචක්කුවක්ම කැඩිලනේ......:sorry:
    බ්ජට් එක කීයද
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    229345_2073541320588_7286934_n.jpg
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    SONY Xperia T2

    NOKIA LUMIA 730

    මේ ගඩොල් බෑ‍යවල් දෙකෙන් ගන්න හොඳ එකක් කි‍යපල්ලකෝ.......දැන් මොකක් හරි ගන්නම වෙනවා.......තිබ්බ හැම හුචක්කුවක්ම කැඩිලනේ......:sorry:
    ඇයි බන් ගඩොල් ගන්නේ
     
    Status
    Not open for further replies.