Salman Khan Sentenced Five Years Jail

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Salman Khan Sentenced Five Years Jail




    මිනිසුන් සිව් දෙනකු 2002 දී සිය කාරයේ හැපීමෙන් පසු පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් මුම්බායි උසාවියකින් අද (06) වැරදිකරු විය.
    ඔහුට වසර 10කට සිර දඬුවම් නියම කිරීමට ඉඩ ඇති බව උසාවි ආරංචිමාර්ග කියයි.
    වසර 13කට පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.
    අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කී කතාව උසාවිය ඉවත දැමීය.
    ඔහුගේ ආරක්ෂකයා පොලිස් කොස්තාපල් සාක්කි දෙමින් පැවසුවේ බීමතින් සිටි නළුවා පැයට කිලෝමීටර 90ක වේගයෙන් රිය පදවා ඇති බවයි.
    රම් හා කොක්ටේල් බී රිය පැදවූ ඛාන්ගේ රියට පදිකවේදිකාවේ නිසා සිටි මිනිසුන් පිරිසක් යටවූ බව නඩුවේ දී කියැවිණි.
    එම අනතුරෙන් පදිකවේදිකාවේ නිදා සිටි අයකු මරුමුවට පත් වූ බව නඩුව විභාග කළ විනිසුරු දේශ් පන්දේ කීවේය.
    සල්මන් ඛාන් රිය පැදවූ බව ද විනිසුරු අවධාරණය කළේය.


    Salman-Khan-Leaving-For-Court-005.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sanjay dath wage wei ban. hire hitiyata supiri life ekak gewai. u film ragapanna eliyata enawa. hawasata shooting iwarawela apahu ethulata yanawa. :lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මොදි නිදහස් කරයි.සල්මන් ඇතුලට දාන එක ඉංදියාවට ලොකු පාඩුවක්