Torrent Direct Download

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට උපකාරයක් කරන්න ආවේ. ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න තියෙන ටොරන්ට් ෆයිල්ස්(Torrent) වලට මට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්(Direct Download Links) දෙන්න පුලුවන්.

    ඔයාලට අවශ්ය ටොරන්ට් එකේ මැග්නට් ලින්ක්(Magnet URL)/.torrent File එක මෙතන පොස්ට් කරන්න. මන් ඩිරෙක්ට් ලින්ක් එක එවන්නම්. ඔයාලට එය IDM එක හරහා හෝ ඕනෑම Download Manager Software එකකින් බාගත හැක.

    මෙතන ප්‍රසිද්ධියේ දමන්න අපහසු ;) ඒවා මට PM හෝ VM එකකින් දැනුම් දෙන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    meka puluwanda machan

    Code:
    magnet:?xt=urn:btih:A02435DE0C20526F3AA46D98D77DE2F9A0728068&dn=CBT%20Nuggets%20-%20NetApp%20Certified%20Storage%20Associate%20NCSA%20NS0-145&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com&tr=udp%3a%2f%2ftracker.publicbt.com
     
    • Like
    Reactions: nmps

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    meka puluwanda machan

    Code:
    magnet:?xt=urn:btih:A02435DE0C20526F3AA46D98D77DE2F9A0728068&dn=CBT%20Nuggets%20-%20NetApp%20Certified%20Storage%20Associate%20NCSA%20NS0-145&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com&tr=udp%3a%2f%2ftracker.publicbt.com

    Ela 10 min hitapan link eka dennam
     
    • Like
    Reactions: Voltage