♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    ලබන ඉරිද බං.. :D :D :D
    ඉවසිල්ලක් නෑ :D :D
    ලීක් වුනායින් මාස එකහමාරක් විතර වේලෙන්න වුනා :(

    අපි වගේ සතිය ගානේ බැලුවනම් ඔය ප්‍රශ්න නෑනේ කුකුලෝ :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ETAKOTA ARA WAYASAKA MAN:oo::oo:

    අනේ මන්ද බං.. දැන් යන සීසන් එකෙන් එහාට පොත් ලියවිලා නැද්ද මන්ද අ විකි ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් එකෙත් සීසන් පහෙන් එහාට වෙන දේවල් ගැන කිසිම විස්තරයක් නෑ :(
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    අනේ මන්ද බං.. දැන් යන සීසන් එකෙන් එහාට පොත් ලියවිලා නැද්ද මන්ද අ විකි ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් එකෙත් සීසන් පහෙන් එහාට වෙන දේවල් ගැන කිසිම විස්තරයක් නෑ :(

    ඔව් බන් ඒ පොත තාම ලියල ඉවර නැහැ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ මන්ද බං.. දැන් යන සීසන් එකෙන් එහාට පොත් ලියවිලා නැද්ද මන්ද අ විකි ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර් එකෙත් සීසන් පහෙන් එහාට වෙන දේවල් ගැන කිසිම විස්තරයක් නෑ :(
    potha liyanawalu thama:(:(
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    ඒ කියන්නේ ලබන අවුරුද්දේ Season 6 එන එකක් නැතිවෙයිද දන්නේ නැහැ. :(

    නෑ නෑ TV Series එක තියනවා . මාර්ටින් අන්කල් කතාව ලියලා ඉවර කරන විදිහ TV Show එකේ writers ලට කියලා තියෙන්නේ. පොත කොහොමත් Season 6 Premier එකට කලින් එලියට දායි. :yes::yes::yes:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඇති යන්තම් මාර්ටින් අන්කල් එහෙමවත් කරලා තියෙනවා. නැත්නම් කාට කියන්නද මේක.:yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නෑ නෑ TV Series එක තියනවා . මාර්ටින් අන්කල් කතාව ලියලා ඉවර කරන විදිහ TV Show එකේ writers ලට කියලා තියෙන්නේ. පොත කොහොමත් Season 6 Premier එකට කලින් එලියට දායි. :yes::yes::yes:
    ANE WASANAWAN:):)