මගේ photography ........ ආසා කට්ටිය විතරක් ඇතුලට එන්න ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මගේ photography ........ ආසා කට්ටිය විතරක් ඇතුලට එන්න ....

    මේ දවස් වල එළකිරියේ photography ගැන ටිකක් උනන්දුවක් තියෙන නිසාත් ... හොඳ යාලුවෙකුගේ ඉල්ලීම නිසාත් මගේ photos ටිකක් post කරන්න හිතුව .....

    මම photography ඉගෙනගෙන නෑ . චුට්ටක් එහෙන් මෙහෙන් දන්නවා .. එක නිසා මේ photos වල තියෙන අඩුපාඩු කිව්වොත් වටිනවා ...

    අඩු පාඩු , යෝජනා පැහැදිලි කරලා දෙන්න ....මේවම edit කරලා මෙතන post කලාට කමක් නෑ ...

    CBcOQcf.png

    සේරම ගත්තේ
    VTu7ckk.png
    එකෙන් තමා ....



    :cool::cool::cool::cool:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113


    just before the end of 2014 by _sri_, on Flickr

    55.0-300.0 mm f/4.5-5.6
    ƒ/5.3 240.0 mm 1/200 400 Flash (off, did not fire)​



    SunDoWn by _sri_, on Flickr

    Nikon D3200
    55.0-300.0 mm f/4.5-5.6
    ƒ/5.6 300.0 mm 1/3200 100 Flash (off, did not fire)






    SunDoWn by _sri_, on Flickr

    Nikon D3200
    55.0-300.0 mm f/4.5-5.6
    ƒ/5.6 300.0 mm 1/3200 100 Flash (off, did not fire)






    DSC_3103 by _sri_, on Flickr

    Nikon D3200
    18.0-55.0 mm f/3.5-5.6
    ƒ/6.3 18.0 mm 1/80 800 Flash (off, did not fire)




    Upcountry by _sri_, on FlickrNikon D3200
    18.0-55.0 mm f/3.5-5.6
    ƒ/9.0 55.0 mm 1/200 100 Flash (auto, fired)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි නියමයි බං.. ඔක්කොම ටික දාහන්.. පට්ට පිංතූර සෙට් එකක් තියෙනවා මං දැක්කා..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    නියමයි මචන්.ඔය camera එකේ auto දාලා නිකම් photo ගන්ඩ පුලුවන්ද.නැත්තම් professional කෙනෙකුට විතරද ඕකෙන් photo ගන්ඩ පුලුවන්?