මචන්ලා සැම්සුන්ග් නෝට් 2 එකක් තියෙනවා. ඉන්දියන් කාරයෙක්ගෙන් මම හෙන අඩුවට ගත්තා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. Menu Key එකයි Back Key එකයි වැඩ නෑ. නමුත් Home Key එක වැඩ. මේක වෙලා තියෙන්නේ පොර ෆර්ම්වෙයාර්ස් අප්ඩේට් කරන්න ගියාම. අප්ඩෙට් කරන්න ඉස්සරවෙලා හොදට වැඩ කරලා. ඒත් අප්ඩේට් කරාට පස්සේ වැඩ කරන්නේ නැතුව ගිහින්. මේක ශොප් එකකට දුන්නාම උන් බර ගානක් ඉල්ලලා හදන්න. Phone එක එලටම වැඩ. මම ආයෙම අප්ඩේට් කරා ඒත් හරි ගියේ නෑ. On Screen Navigation Key ගන්න පුලුවන් Root කරලා. Root කරන්න හැදුවත් Root වෙන්නේ නෑ. TowelRoot එකෙන් තමයි ට්රැයි කරේ. ඒත් බෑ. ඇන්ඩ්රොයිඩ් අප්පච්චිලා මේකේ ඉන්නවා නේද පොඩි හෙල්ප් එකක් දීපන්ලා මචන්ලා මේක ගොඩ දා ගන්න.


