foreign university informations need for applying..

EVC

Well-known member
  • Sep 15, 2008
    28,672
    20,948
    113
    uba budget ok nam ausi wage palayan
    35 laks wage yanwa per year
    nathnam malaysia yanna
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Campus Direct මෙයාලාගෙන් අහන්න. Colombo 08, British School ගාව ඉන්නේ. මම මෙයාලව අවුරුදු ගානක වෙලේ ඉදන් දන්නේ. හොඳ කස්ටියක්.

    No: 110, Level 2, Elvitigala Mawatha, Colombo 08, Sri Lanka
     
    Jeffa

    Member
    Jul 25, 2014
    86
    5
    0
    Salli madinam, 2+2 program ekakata setwenna. Contact
    SAITAM (for AIT Thailand)
    SLIIT(Australian & American Universities)
    ANC(American)
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    godak wiyadam karanna berinam lankawe private ekak karanna pita ratakata giyoth palaweni awurudde katta kanna wey rassawak hoyaganna eeta passe ethin koheth awulak ne :)
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    රුසියාව/ජපන්/ජර්මන් ඉස්කොලර් එකක් ගන්න බලහන්! චිනෙත් යනවා වෙන්න! නැත්නම් දැන් ලංකාවෙත් ඕන තරම් තියෙනවා
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    what i know

    echchr na bn.. 10-20laks walata wage bn baluwe

    10-20 lakhs walata lankaweth tikak amarui bn.SLIIT eke UGC eka nam 15ta withara puluwan we.
    SLIIT curtin eka 23k withara wei
    SAITM AIT eka 28k withara wei.
    Open University,KDU,CINEC ehemanam ganan danne na.
    Curtin eka ehema Australia gihin karanawanam 100 lakhs pannawanawalu course fee eka....
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    10-20 lakhs walata lankaweth tikak amarui bn.SLIIT eke UGC eka nam 15ta withara puluwan we.
    SLIIT curtin eka 23k withara wei
    SAITM AIT eka 28k withara wei.
    Open University,KDU,CINEC ehemanam ganan danne na.
    Curtin eka ehema Australia gihin karanawanam 100 lakhs pannawanawalu course fee eka....

    මගේ යාලුවෙක් ගියා Australia, SLIIT එකේ Electrical Engineering 2 Years කරලා ඉතුරු 2 years කරන්න Australia Curtin University එකේ. මිනිහට 60 Lakhs පෙන්නන්න උනා Maintenance Fee එක්ක.
    ඒ ගානම යනවා ඉතින් අඩුවක් නෑ. හැබැයි ඒ BSc වලටනේ.. මම දැන් MSc කරනවා UK වල. මට ඕනා උනේ 30 Lakhs ඔක්කෝටම. ගුවන් ටිකට්පත්, එහේ ගිහින් සෙට්ල් වෙන්න, ඇදුම් පැලදුම් වලට යන ගාන වෙනස් වෙනවා. ඒවටත් 2 Lakhs වගේ යනවා. තව වීසා දාන්න LKR 75,000 වගේ යනවා.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ela

    මගේ යාලුවෙක් ගියා Australia, SLIIT එකේ Electrical Engineering 2 Years කරලා ඉතුරු 2 years කරන්න Australia Curtin University එකේ. මිනිහට 60 Lakhs පෙන්නන්න උනා Maintenance Fee එක්ක.
    ඒ ගානම යනවා ඉතින් අඩුවක් නෑ. හැබැයි ඒ BSc වලටනේ.. මම දැන් MSc කරනවා UK වල. මට ඕනා උනේ 30 Lakhs ඔක්කෝටම. ගුවන් ටිකට්පත්, එහේ ගිහින් සෙට්ල් වෙන්න, ඇදුම් පැලදුම් වලට යන ගාන වෙනස් වෙනවා. ඒවටත් 2 Lakhs වගේ යනවා. තව වීසා දාන්න LKR 75,000 වගේ යනවා.

    ela
    machan p.m 1k damma
    poddak balanna