Nissan sunny N16 super saloon - Sale

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan sunny N16 super saloon, 2000, YOR 2003
    1.6 Full option Auto, blue color,
    A/C, power shutters, power mirrors, remote lock
    157000 KM - Genuine mileage

    Contact Mr.Bandara – 0774828169

    Price – Rs -10 Laks + 40,600 x 42 (Lease)

    qpkmu1zk5lpb11qqiorl.jpg
    hct5dqdf8o6pk3vc0k4j.jpg
    hbbrq298zgog449qac5q.jpg
    දවසේ විහිලුව:lol::lol::lol:

    ගෙවාගෙන යන්න කියලා නිකන් දෙනවනම් වටිනවා

    ඒත් වැඩිද මන්ද .. 15කට 15.50කට එහා 2000 N16මොකෙක්වත් ගන්නේ නෑ
     
    Astrid

    Banned
    Nov 24, 2009
    33
    8
    0
    රත්තරං;18345679 said:
    දවසේ විහිලුව:lol::lol::lol:

    ගෙවාගෙන යන්න කියලා නිකන් දෙනවනම් වටිනවා

    ඒත් වැඩිද මන්ද .. 15කට 15.50කට එහා 2000 N16මොකෙක්වත් ගන්නේ නෑ

    will see YOR 2003
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    රත්තරං;18345679 said:
    දවසේ විහිලුව:lol::lol::lol:

    ගෙවාගෙන යන්න කියලා නිකන් දෙනවනම් වටිනවා

    ඒත් වැඩිද මන්ද .. 15කට 15.50කට එහා 2000 N16මොකෙක්වත් ගන්නේ නෑ

    Haha :lol:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    මෙහෙමනේ, ඔයාගේ වියදම් කොහොම උනත් ගන්න එකා ගන්නේ මාර්කට් වැලිව් එකටනේ. 157,000 දුවල නම් ඕක 1.8M වගේ තමා යන්නේ. එකත් අමාරුවෙන්.

    :yes::yes::yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    will see YOR 2003

    YOR ගැන කතාවෙන්නේ Brand new නම් විතරයි. නැත්තම් ඕකෙන් වැඩක් නැහැ මචන්. මොකද වාහනේ නවත්තල තිබ්බේ නැනේ ඔය අවුරුදු 3නට.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වාහනේ ගාන හොඳටම වැඩියි...අනික කියන මොඩල් එක මාකට් මොඩල් එකකුත් නෙවෙයි....වාහනේ නියම වටිනාකම 40,600 x 42 ඊට එහා ඕක වටින්නෙ නෑ...උඹව ඩිස්කරේජ් කරන්න හදනවා නෙවෙයි...අන්ඩර් කට් කරන්න හදනවා නෙවෙයි...මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට වටිනාකමක් දෙන්න හදනවා...
     
    • Like
    Reactions: Hustler

    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    ira hada wage thama ubata 10k cash ekka nam lease eka ekka wikunna be.

    gaththoth hodama cheenek thama..

    uba gaththe aparade ban. lease karama ohomama thama machan. kalin settle karannath be. hodama de nam thiyaganna eka thama. uba gewapu gana nam kawadawath recover karanna be :(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය ගානට කවුද බන් ගන්නේ
    උඹ ඕකේ ලීස් ගෙවං යන එකත් උඹට පාඩුයි
    කාගේ හරි නෑදෑයෙක්ගේ උපන්දිනේකට දීලා දාපන් ලීස් එකත් ගෙවන්න කියලා

    :lol::lol::lol:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    වාහනේ ගාන හොඳටම වැඩියි...අනික කියන මොඩල් එක මාකට් මොඩල් එකකුත් නෙවෙයි....වාහනේ නියම වටිනාකම 40,600 x 42 ඊට එහා ඕක වටින්නෙ නෑ...උඹව ඩිස්කරේජ් කරන්න හදනවා නෙවෙයි...අන්ඩර් කට් කරන්න හදනවා නෙවෙයි...මිනිස්සු අමාරුවෙන් හම්බ කරන සල්ලි වලට වටිනාකමක් දෙන්න හදනවා...

    :yes::yes::yes:
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    N16 1.6CC Japan neme neda ban? anika Leather Seats Sure oka assemble in Singapore?

    ලෙදර් සීට් Japan නෙමේ බන්.

    oya magula Japan thamai bang, ubala hena ostharla wage talks denne hariyata danne nathuwane :lol:. lether seat awe singapore walata export karapu super salloon eke. ee kiwwe singapre wala inna ewun brand new japan walin import karapu eke. un awurud 2k 3k use karala thamai meheta patawanne. Fabric awa Ex salloon eke, eke habai rear head rest ekak awe na.

    kohomath oya magula oya ganata watinne na. :no:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    oya magula Japan thamai bang, ubala hena ostharla wage talks denne hariyata danne nathuwane :lol:. lether seat awe singapore walata export karapu super salloon eke. ee kiwwe singapre wala inna ewun brand new japan walin import karapu eke. un awurud 2k 3k use karala thamai meheta patawanne. Fabric awa Ex salloon eke, eke habai rear head rest ekak awe na.

    kohomath oya magula oya ganata watinne na. :no:

    japanda nadda kiyala hoyaganna ehema be ban...chasi number eken hoyaganna puluvan...
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    japanda nadda kiyala hoyaganna ehema be ban...chasi number eken hoyaganna puluvan...

    chasi number oone na ban, issaraha bonet eka arala balapan. firewall madde thiyena yakada kaalle gahala thiyenawa made in japan kiyala.