.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ලංකාවෙන් බාගයක්ම ගේය.
බොරු කියන්නේ මොකටද මාත් "ගේ"ය.
හෙට්ටි"ගේ", මාතර"ගේ", කංකානම්"ගේ", ආරච්චිලා"ගේ", විදානලා"ගේ", කෝරලලා"ගේ", ගාල්ල"ගේ", ඔය ආදි ලෙස ඔක්කොම වගේ "ගේ"ය.
මම මුදියන්සේ"ගේ"ය.
ලංකාවේ "ගේ" පක්ෂියෙක්ද සිටී, ඒ "ගේ" කුරුල්ලාය.
ඒ ඇරෙන්න, ආමන්ත්රණය කරන්නෙත් "ගේ" කියාය.
තො"ගේ", අරූ"ගේ", මූ"ගේ", තමුසෙ"ගේ", ඌ"ගේ", උ"ගේ" ආච්චි"ගේ", අම්ම"ගේ"...
ඒ විදියට බැලුවාම ඔක්කෝම වාගේ "ගේ"ය.
දැන් ඉතින් දුකක් නැත්තේය. මොකෝ ජාතියම "ගේ"ය.
රාජමාලි"ගේ" සුදු පරවියාව"ගේ" ජීවිතේම"ගේ" මම ගෙවනවා ඔහේ...
උපුටා ගැනීමකි.බොරු කියන්නේ මොකටද මාත් "ගේ"ය.
හෙට්ටි"ගේ", මාතර"ගේ", කංකානම්"ගේ", ආරච්චිලා"ගේ", විදානලා"ගේ", කෝරලලා"ගේ", ගාල්ල"ගේ", ඔය ආදි ලෙස ඔක්කොම වගේ "ගේ"ය.
මම මුදියන්සේ"ගේ"ය.
ලංකාවේ "ගේ" පක්ෂියෙක්ද සිටී, ඒ "ගේ" කුරුල්ලාය.
ඒ ඇරෙන්න, ආමන්ත්රණය කරන්නෙත් "ගේ" කියාය.
තො"ගේ", අරූ"ගේ", මූ"ගේ", තමුසෙ"ගේ", ඌ"ගේ", උ"ගේ" ආච්චි"ගේ", අම්ම"ගේ"...
ඒ විදියට බැලුවාම ඔක්කෝම වාගේ "ගේ"ය.
දැන් ඉතින් දුකක් නැත්තේය. මොකෝ ජාතියම "ගේ"ය.
රාජමාලි"ගේ" සුදු පරවියාව"ගේ" ජීවිතේම"ගේ" මම ගෙවනවා ඔහේ...
Last edited:

lol