ගණිතය උදව්

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
HD1920*1080 කැමරාවක් Resolution HD1920*1080 මෙපමන නම් විනාඩියක් සදහා mb කොච්චර භාවිතා කරනවද

16000 mb
16gb කාඩ් එකකින් පැය කීයක් පටිගත කරන්න පුලුවන්ද?

(eg:- පොඩි කැමරාවක 640x480 විනාඩියකට 14mb ක් යනව ආසන්න වශයෙන්)

HD1920*1080 ගාන පොඩ්ඩක් ගාන හදල කියනවද?

http://www.elakiri.com/forum/showthread.php?t=1677484
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
1920*1080
කියන්නෙ පික්සෙල්ස් 1920*1080 = 2073600 තියෙනව :dull: :dull: :dull:
ඕව RGB විදිහට සේව් වෙනව කියල ගත්තොත් එක පික්සෙල්ස් එකක R G B වශයෙන් වැලියුස් තුනක් තියෙනව :dull: :dull: :dull:
එක වැලියු එකකට 0x00 මිනිමම් අගයත් 0xFF මැක්සිමම් අගේකුත් තියෙනව :dull: :dull: :dull:
ඩෙසිමල් වලින් 0 - 255 දක්වා වැලියුස් 256ක් :dull: :dull: :dull:
0 1න් 256 රිප්‍රසන්ට් කරන්න 1byte එකක් ඕනෙ කරනව :dull: :dull:
1byte = 8 bits. :dull: :dull: :dull:
0000 0000 - 1111 1111 :dull: :dull: :dull:
එතකොට එක තිතකට බයිට්ස් 3ක් ඕනෙ :dull: :dull: :dull:
එක තිතකට බයිට්ස් 3 ගානෙ තිත් 1920*1080ක් පෙන්නන්න බයිට්ස් 3*1920*1080 = 6220800ක් ඕනෙ :dull: :dull: :dull:
ඔය එක ෆ්‍රේම් එකක් :dull: :dull: :dull:
සාමාන්‍යයෙන් වීඩියෝ එකක ෆ්‍රේම් රේට් එක 15f/s වත් වෙනව :dull: :dull: :dull:
එතකොට තප්පරේකට 3*1920*1080*15 bytes ඕනෙ :dull: :dull: :dull:
3*1920*1080*15 = 93312000 :dull: :dull: :dull:
16GB ඕකෙන් බෙදුවාම එනව රෙකෝඩ් කරන්න පුළුවන් තප්පර ගාන :dull: :dull: :dull:
(16*1024*1024*1024)/(3*1920*1080*15) = 184.11210973936899862825788751715 :dull: :dull: :dull:
ඒ කියන්නෙ විනාඩි 3.0685351623228166438042981252858 :dull: :dull: :dull:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    ඒ කියන්නෙ විනාඩි 3.0685351623228166438042981252858 :dull: :dull: :dull:
    :no: Video compression codec kiyala deyakuth thiyanwa.
    Oyage cam eke wadinne MPEG-4 AVCHD/H.264 kiyala hithamu ehema unoth codec eka saha gahana quality eka anuwa thama time eka theeranaya wanne.

    24 Mbps - 80 mins
    9 Mbps - 240 mins
    6 Mbps - 360mins
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: Video compression codec kiyala deyakuth thiyanwa.
    Oyage cam eke wadinne MPEG-4 AVCHD/H.264 kiyala hithamu ehema unoth codec eka saha gahana quality eka anuwa thama time eka theeranaya wanne.

    24 Mbps - 80 mins
    9 Mbps - 240 mins
    6 Mbps - 360mins

    අමු අමුවෙම සේව් වෙනවනං යන ඉඩ හැදුවෙ :D :D :D
    ත්‍රෙඩ් එකේ පාවිච්චි කරන කොඩෙක් එක ගැන කියල නෑනෙ :D :D :D
    අපිට උගන්නල තියෙන්නෙ එහෙම විශේෂ සඳහන් කිරීමක් නොකරනකොට සාමාන්‍යය විදිහට හදන්න කියල :baffled: :baffled:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    1920*1080
    කියන්නෙ පික්සෙල්ස් 1920*1080 = 2073600 තියෙනව :dull: :dull: :dull:
    ඕව RGB විදිහට සේව් වෙනව කියල ගත්තොත් එක පික්සෙල්ස් එකක R G B වශයෙන් වැලියුස් තුනක් තියෙනව :dull: :dull: :dull:
    එක වැලියු එකකට 0x00 මිනිමම් අගයත් 0xFF මැක්සිමම් අගේකුත් තියෙනව :dull: :dull: :dull:
    ඩෙසිමල් වලින් 0 - 255 දක්වා වැලියුස් 256ක් :dull: :dull: :dull:
    0 1න් 256 රිප්‍රසන්ට් කරන්න 1byte එකක් ඕනෙ කරනව :dull: :dull:
    1byte = 8 bits. :dull: :dull: :dull:
    0000 0000 - 1111 1111 :dull: :dull: :dull:
    එතකොට එක තිතකට බයිට්ස් 3ක් ඕනෙ :dull: :dull: :dull:
    එක තිතකට බයිට්ස් 3 ගානෙ තිත් 1920*1080ක් පෙන්නන්න බයිට්ස් 3*1920*1080 = 6220800ක් ඕනෙ :dull: :dull: :dull:
    ඔය එක ෆ්‍රේම් එකක් :dull: :dull: :dull:
    සාමාන්‍යයෙන් වීඩියෝ එකක ෆ්‍රේම් රේට් එක 15f/s වත් වෙනව :dull: :dull: :dull:
    එතකොට තප්පරේකට 3*1920*1080*15 bytes ඕනෙ :dull: :dull: :dull:
    3*1920*1080*15 = 93312000 :dull: :dull: :dull:
    16GB ඕකෙන් බෙදුවාම එනව රෙකෝඩ් කරන්න පුළුවන් තප්පර ගාන :dull: :dull: :dull:
    (16*1024*1024*1024)/(3*1920*1080*15) = 184.11210973936899862825788751715 :dull: :dull: :dull:
    ඒ කියන්නෙ විනාඩි 3.0685351623228166438042981252858 :dull: :dull: :dull:

    patta calculation eka
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49

    Pissuda sutto? :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    images