one way road වල අනික් පැත්තට යන්න එපා -Accident
ඇවිත් බලපන් ලොරිය කොහේද කියලා
මේක උනේ අද හවස කොළබ -නුවර පාරේ කොකිස්කඩේ හන්දිය පහු කරන වංගුවෙදි
මේ තියෙන්නේ මැප් එක

ටිකක් ලගදි තමා ඹය පාරවල් ලෙන් 4ක් කරලා කාපට් කරේ එහේම හදලා උන පලවෙනි අනතුර තමා මෙක
පිස්සො වගේ වාහන එහෙන් මෙහෙන් දාන නිසා පාර මැද පෙමන්ට් එකක් දාලා තිබුනේ
පෙමන්ට් එක තියෙන නිසා වාහන ටිකක් පාගලා යනවා බය නැනේ අනික් පැත්තෙන් එකෙක් පාරට දායි කියලා
ඹය දුබුරු පාටට තියෙන්නේ පෙමන්ට් එක
කොල පාටට තියෙන්නේ බස් එක ගිය පාර එක කොලබ ඉදලා යන ගමන් එයාගේ පැත්තේ ඹතන වංගුවක් තියෙනවා ලාවට
රතු පාටට තියෙන්නේ ලොරිය ඹතන ටයර් කඩයක් තියෙනවා එතන ඉදන් කොලබ පැත්තට යන්න පාරේ විරුද්ද පැත්තෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඹය හන්දියෙන් අනික් පැත්තට දාන්න මැද පෙමන්ට් එක තියෙන නිසා යන පැත්තට එ කියන්නේ නුවර පැත්තට ගිහින් හරවටගන එන්න මිටර් 800ක් විතර තියෙනවා එ ටික යන්න කම්මැලි කමට wrong side 200m විතර ගිහින් හතරමන් හංදියෙන් අනික් පැත්තට දාන්න තමා හදලා තියෙන්නේ
රතු පාටට තියෙන්නේ ලොරිය අනික් පැත්තට ඉස්සරහට එනවා ඒ එනකොට බස් එක මුනට ඇවිල්ලා වැදිලා ඹය නිල් පාටින් තියෙන්නේ එතන තමා වැදිලා තියෙන්නේ බස් එකේ වෙගෙට ලොරියත් අරගෙන ගිහින්
එතන තඩි වලක් තියෙනවා ලොරිය වලේ බස් එක ලයිට් කණුවක් තිබිලා එතන නැවතිලා
මේ තියෙන කණුව නිසා තමා බස් එක බෙරිලා තියෙන්නේ නැත්තම් බස් එකත් වලේ
ඉස්සරහා බාර් එකත් දුණු වලින් පැනලා