c# වලින් ලස්සන interface design කරමු
c# වලින් ලස්සන interface design කරමු
මචන්ලා එන්ඩකෝ ඇතුලට...
මේකයි සිද්ධිය ,කොහොමද c# වලින් ලස්සන form design කරන්නේ,මමනම් දන්නේ හැමදාම කරන form design එක තමා,
ඒක හෙන කැතයි බන්,මම tech course කරන එකෙක්... 
මට දැන ගන්ඩ ආසයි කොහොමද මේ පෙලක් software ලස්සනට හදලා තියෙන්නේ කියලා දැනගන්ඩ...උදාහරනෙකට ගත්තොත් මේ පහල සොෆ්ට්වෙයාර් interface බලන්ඩකෝ.
මේවගේ ලස්සනට c#,visual basic සොෆ්ට්වයර් 2 යූස් කරලා කරන්ඩ බැරිද
මේවට පාවිච්චි කරලා තියෙන්නේ වෙනම language එකක්ද 
ලොකු උදව්වක් මේ ප්රශ්නෙට උත්තර දෙන්ඩකෝ

WPF 