♔♕ GAME OF THRONES SEASON 5 ♛♚

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    අඩෝ සන්ස මහා මෝඩ හුත්තක් බන්,හෙල්ප් ගැන පුළුවන් වෙලාවේ ගන්නේ නැතිව ලොකු සීන් දාල දැන් ඉතින් හිටපන් පුකේ ඇගිල්ල ගහන් :growl::growl:.ඒකිගේ මෝඩ වැඩ හින්ද තමයි සේරම උනේ.සර්සී ට නම් kari වැඩේ වෙන්න වෙන්න යන්නේ.පට්ට :lol::lol: .
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    mn blan inne cat akka ayeth enkm

    Lady Stoneheart ගැනනේ කියන්නේ. පොත්වල නම් එක ලොකු character එකක් එත් show එකට මේක එයිද කියල තවම sure නැහැ.

    SANSA EKIGE THATHTHATA BAYAYILU,:yes:

    ARYAGE AMMA EKITA POTHAWATH KIYAWANNA DENNE NEHELU :shocked:

    ඔව් Sophie Turner වෙනම කාමරයක ඉන්නවලු අම්මයි තාත්තයි Game of Thrones බලන කොට.

    Game Of Thrones: How Sophie Turner Felt About That Shocking Scene

    Maisie Williams Admits She Hasn't Read 'Game Of Thrones' Books
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Lady Stoneheart ගැනනේ කියන්නේ. පොත්වල නම් එක ලොකු character එකක් එත් show එකට මේක එයිද කියල තවම sure නැහැ.

    ඔව් Sophie Turner වෙනම කාමරයක ඉන්නවලු අම්මයි තාත්තයි Game of Thrones බලන කොට.

    Game Of Thrones: How Sophie Turner Felt About That Shocking Scene

    Maisie Williams Admits She Hasn't Read 'Game Of Thrones' Books

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    සම්පූර්ණයෙන් white characters වත්, සම්පූර්ණයෙන් black characters වත් Game of Thrones වල නැහැ. White walkers ල නම් ඉන්නවා උනුත් කියන තරම්ම white නැහැ. :lol:
    මොකක් හරි character එකක් උඩට form වේගෙන එනකොට එක්කෝ මැරෙනවා, එක්කෝ ලොකු අනතුරක් වෙනවා. එක්කෝ f***ed. :shocked:
    ඔන්න දැන් ආරක්ෂිතයි, දැන් දිනුම් කියල හිතනකොටම වැඩේ අනිත් පැත්තට හැරෙනවා. :shocked: මේ හේතුව GOT අනිත් TV Series වලට වඩා වෙනස් වෙන්න ලොකු හේතුවක්. ඒවගේම සිදුවීම් සැහෙන තාත්විකයි. ඒනිසා එකෙන් අපේ හිතේ ඇතිකරන impression එක ප්‍රබලයි.
    ඕන දෙයකට ලැස්ති වෙලා තමයි බලනවානම් බලන්න ඕන. එහෙම කිව්වට අපි machines නොවෙන නිසා සමහර වෙලාවට emotions වලට අහුවෙනවා. එක සාමාන්‍ය දෙයක්. :yes: දකින්න ඇතිනේ Red Wedding reactions එහෙම.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ekatanam hodatama riduna bola :(:(
     
    :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes: :D :yes:

    තාප්ප කඩල ගැහුවත් තුවාලවත් නොවෙන සුපිරි වීරයො නෑ :D :D :D
    තමන් හරි දේ කලා හොඳ මනුස්සයෙක් කියල උඩින් ඇවිත් බේරගන්න සුපර් මෑන්ල නෑ :D :D :D
    හොඳ මනුස්සයෙක් හින්ද පපුව හිල් කලත් බේරෙන්න බෙහෙත් කරන්න බෑ :D :D :D
    කරදරේකදි උදව් කරන්න එන පුංචි ලමයින්ගෙ පොත් වල ඉන්න මහා සද් ගුණවත් චරිත නෑ :D :D :D
    පොඩි මිස්ටේක් එකකිං බල්ලො බලල්ලු වගේ මැරිල යන්නෙ කොච්චර බලය තිබ්බත් වැඩක් නෑ :D :D :D
    සමාජය යහපත් ගුණවත් මාර හොඳ් මිනිස්සු ඉන්නෙ කියල හිතාගෙන සුරංගනා ලෝක වල පාවෙන අයට බලන්න බෑ :D :D :D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ සන්ස මහා මෝඩ හුත්තක් බන්,හෙල්ප් ගැන පුළුවන් වෙලාවේ ගන්නේ නැතිව ලොකු සීන් දාල දැන් ඉතින් හිටපන් පුකේ ඇගිල්ල ගහන් :growl::growl:.ඒකිගේ මෝඩ වැඩ හින්ද තමයි සේරම උනේ.සර්සී ට නම් kari වැඩේ වෙන්න වෙන්න යන්නේ.පට්ට :lol::lol: .
    Eddard Stark (sansage thaththa :P) ta maraenna sidda uneth sansage wada nisa thama
    okkoma ekke shape eke kings landing walin panala yanna plan karala thibba eka sansa mattu karane :angry:
    joffrey badinna oni kiyala
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Eddard Stark (sansage thaththa :P) ta maraenna sidda uneth sansage wada nisa thama
    okkoma ekke shape eke kings landing walin panala yanna plan karala thibba eka sansa mattu karane :angry:
    joffrey badinna oni kiyala

    අනේ පලයං බං යන්න...
    ස්ටාක් වැඩේ මුලින්ම අනාගත්තෙ හෙන මානුශීය ගුනාංගයන්ගෙන් හෙබි ගුණයහපත් මනුස්සයෙක් වෙන්න ගිහිං..
    අර සර්සී *සීට ගිහිං ඌ හොයාගත්තු සේරම කියපු තැන ඉඳන් තමා ඌ මැරෙන්න පටං ගත්තෙ :( :( :(
    අවස්ථාව ලැබුනු වෙලාවෙ හතුරව මරල දාන්නැතුව අනුකම්පා කරන්න ගිහිං තමා උට කෙලවුනේ. :/ :/ :/
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Lady Stoneheart ගැනනේ කියන්නේ. පොත්වල නම් එක ලොකු character එකක් එත් show එකට මේක එයිද කියල තවම sure නැහැ.
    e character eka enne nathi kathawak thama mama net eke dakke :( balamu
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ පලයං බං යන්න...
    ස්ටාක් වැඩේ මුලින්ම අනාගත්තෙ හෙන මානුශීය ගුනාංගයන්ගෙන් හෙබි ගුණයහපත් මනුස්සයෙක් වෙන්න ගිහිං..
    අර සර්සී *සීට ගිහිං ඌ හොයාගත්තු සේරම කියපු තැන ඉඳන් තමා ඌ මැරෙන්න පටං ගත්තෙ :( :( :(
    අවස්ථාව ලැබුනු වෙලාවෙ හතුරව මරල දාන්නැතුව අනුකම්පා කරන්න ගිහිං තමා උට කෙලවුනේ. :/ :/ :/
    u neethiyata wada karapu ekek
    sansai paule ayai nawen apahu yawanna plan karala thibbe kelawena bawa danna nisa
    sansa gihin e okkoma cersi ta kiwwa

    anika u ewa kiwwe robet inna kale cersi uwa maruwata
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    u neethiyata wada karapu ekek
    sansai paule ayai nawen apahu yawanna plan karala thibbe kelawena bawa danna nisa
    sansa gihin e okkoma cersi ta kiwwa

    anika u ewa kiwwe robet inna kale cersi uwa maruwata

    :shocked: :shocked: :shocked: :shocked:
    අඩෝ ටීවී සීරීස් එකේ එහෙම සීන් එකක් පෙන්නුවද බං ? :shocked: :shocked:
    උඹ පොත් ටික කියඅලද තියෙන්නෙ ? :shocked: :shocked:
    මට මතක නෑනෙ ඔහොම සිද්ධියක් පෙන්නුව. :no: :no: :no:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :shocked: :shocked: :shocked: :shocked:
    අඩෝ ටීවී සීරීස් එකේ එහෙම සීන් එකක් පෙන්නුවද බං ? :shocked: :shocked:
    උඹ පොත් ටික කියඅලද තියෙන්නෙ ? :shocked: :shocked:
    මට මතක නෑනෙ ඔහොම සිද්ධියක් පෙන්නුව. :no: :no: :no:
    tv seares eketh pennanawa cersi sansata karapu de hodai kiyala kiyanawa
    mama potha kiyewwa
    sansa gedara yawanwa kiwwama ra wela horenma cersi lagata gihin kiyanawa kattiya yanna inne mata joffrey dala yanna ba kiyala
    cersi sansawath thiyagena ra ma gema patannawa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    tv seares eketh pennanawa cersi sansata karapu de hodai kiyala kiyanawa
    mama potha kiyewwa
    sansa gedara yawanwa kiwwama ra wela horenma cersi lagata gihin kiyanawa kattiya yanna inne mata joffrey dala yanna ba kiyala
    cersi sansawath thiyagena ra ma gema patannawa

    කාලකන්නි පල් *සි.. :growl: :growl: :growl:
    ඕකිට රැම්සි *කන්න නෙමේ තිබ්බෙ *ත්තට කඩුවක් බස්සන්න :growl: :growl: :growl: :growl:
    මැරිහ... :growl: :growl: :growl: