කටට ගන්න-katata ganna

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කෙල්ල :- අනේ මට නම් බෑ.... :no:

    කොල්ලා :- ඔකනේ, ඔයා කටට ගන්නත් කලින්
    බෑ බෑ කියනවනේ... :oo:

    කෙල්ල :- කටේ තියන්න හිතෙනවාද?? ඊයා
    බලන්නකෝ රතු පාට.. :dull::dull:

    කොල්ලා :- පාටෙන් වැඩක් නෑ නේ, චුට්ටක්
    දිවේ ගාලා බලන්න. අනේ ප්ලීස්... :cool:

    කෙල්ල :- කෝ එහෙනම් බලන්න. චීයා ඒකේ
    හැටි. මහ පල් රහක්නේ එන්නේ.. :baffled: :eek:
    :dull:
    :dull::dull:
    :dull:
    :dull::dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull::dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:



    කොල්ලා :- අනේ මේ විකාර නැතුව මේ # ෂිරප්
    එක බොන්න :lol::lol::lol:
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    laugh8kb.gif