airtel caller tune උදව්වක්..

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උදව් සිඞ්හලු...
එයාටෙල් එකෙන් sms එකක් ඇවිත් තියෙනව

From: CRBT

Date time: 05-29-2015 07:00:24

Content: Your subscription to Caller Tunes will be renewed in 2 days.You will be charged Rs.03.00+Tax .Please recharge your account to enjoy the service.

මං මෙහෙම ප*කට රෙජිස්ටර් වුනෙත් නෑ මොනම මඟුලක්වත් කලෙත් නෑ...
සිම් එක දාන්නෙත් මාසෙකට සැරයයි සොම් එකේ බටං සාක්කුවෙ තියෙද්දි වැරදිලා එබෙන්න විදිහකුත් නෑ..
කොහොමද මේකෙන් අන්සබ්ස්ක්‍රයිබ්ඩ් වෙන්නෙ ?
දන්න කෙනෙක් උදාව්...